Channel Thumbnail

Nishith Bro

237 subscribers
0 views

About Nishith Bro

Creator ; Nishith Anuththara

ඉතින් ඔයාලට අපේ channel එකේ දි photoshop වගේම ගොඩක් technical videos වගේ දේවල් බලාපොරොත්තු වෙන්න පුළුවන් .
ඉතිං ඔයාලට අපේ channel එකේ අරං එන අලුත් videos ගැන වගේ ගොඩක් දේවල් දැන්ගන්න පුලුවන් අපේ හදලා තියෙන whatsapp group එකට join වෙන්න එකේ ලින්ක් එක පහලින් දාල තියෙනව ඒ link එකට ගිහින් අපේ whatsapp group එකට join වෙන්න log වෙන්න පුලුවන්.

chat.whatsapp.com/HvU7ZSDRKkRAKzgMlnpANc

ඉතිං ඔයාට අපේ channel එකේ technical වගේම photoshop video වලට අමතරව gaming වගේ videos ඔයාලට බලන්න පුලුවන් අපේ channel එක subscribe කළොත්. ඒත් අපේ channel එකේ gaming වලට ලොකු තැනක් දෙන්න මම බලාපොරොත්තු වෙන්නේ නෑ. මං gaming වැඩ කටයුතු වලට අලුත් channel එකක් නිර්මාණය කරනවා ඒ ගැන details මං ඔයාලට ඉස්සරහට කියාන්නම්.


Recommended Channels