අම්මෝ මේවගෙ ගණන් | සින්ගප්පූරුවේ ගත්ත කාමරේ තියෙන දේවල් (2023)

22,338
0
Published 2023-10-23
ඔයාල සින්ගප්පූරුවේ සන්චාර වලට එනකොට හොටෙල්ස් වල නතරවෙලා ඉදල ඇතිනේ. ඒ වුණාට කාලයක් මෙහෙ රැකියාවෙ නිරත වෙලා ඉන්නකොට වෙනනම එකක නතර වෙන්න වෙනවා. මෙහෙ ඉතින් ජනගහණ ඝනත්වය වැඩිනේ. ඒ නිසා ගෙවල් තමයි ගණන්. බලමු එහෙනම් මෙච්චර ගාණක් දීල ගත්ත කාමරේ මොනවද තියෙන්නෙ කියලා

සින්ගප්පූරුව කියන්නෙ ගිණිකොනදිග ආසියාවෙ තියන දියුණුම වගේම සුන්දරම රටක්. 1965 වගේ මෑත කාලයේ නිර්මාණය වෙලා, පොඩි කාලයක් ඇතුළත සීග්‍රයෙන් වර්ධනය වුණ ආර්ථිකයක් හිමි රටක්. මේ සින්ගප්පූරුවේ doctor කෙනෙක් විදියට වැඩ කරන්න මට වාසනාව ලැබුණේ 2023 සැප්තැම්බර් මාසෙ ඉදලා. ඉතින් අපි පටන්ගමු මේ සින්ගප්පූරුව ගවේෂණය කරන්න.

ඔයාල මාව අදුරගත්තෙ Planet 361 හරහා. වීඩියෝ ක්‍රීඩා වලට ආදරය කරන අය එකතුවෙලා ඉන්න Planet 361 ගැන සහ ඒ චැනල් එක කරගෙන යන මගෙ ජීවිතේ ගැන විශේෂ දේවල් බෙදාහදාගන්නයි මේක හැදුවෙ. එහෙනම් කට්ටියටම ජයවේවා!

මේක මගෙ 4 වෙනි YouTube චැනල් එක. පහළ තියෙන්නෙ ඉතුරු තුන. කැමතිනම් ගිහින් බලන්න.

Planet 361 - youtube.com/c/Planet361

STIpper - youtube.com/c/STIpper

The Game Bugger - youtube.com/c/TheGameBuggers

All Comments (21)
  • @SLPCLK
    ade supiri bro jaya wewa 😍
  • මෙහෙයි, ඔහෙයි කියල වෙනසක් දැනෙන එකක් නෑ, අපිත් සිංගප්පූරුවේ තරම්ම ලයිට් බිලක් ලබන මාසෙ ඉදන් ගෙවනවා. Sadly but true.
  • @targeta1679
    හැබැයි අලුතෙන් ගත්ත go pro එකේ quality eka නම් සුපිරි.... අයියගේ vlogging මාරම ලස්සනට කෙරෙනවා එකෙන්❤️🌹
  • මොනව උනත් ඕනෙ වෙලාවක bathroom එක තියෙන්න ඕනෙ කියන එකනම් එකෙම්ම පිලිගන්නවා😂❤️
  • HDB කියන්නෙ Housing Development Board. ඒවා තමයි ලී ක්වාන් යූ මුලින්ම සිංගප්පූරුවෙ නිවාස හිඟය විසඳන්න හදපු තට්ටු නිවාස. HDB flats ආණ්ඩුව විසින් හදපු තට්ටු නිවාස
  • @k.a.nsampath9094
    අයියා වගෙ මනුස්සයෙක් අපේ ලංකාවට නැති වුනු එක පාඩුයි.දිගටම මාලු ගැන vedio කරමු. අයියෙ සිංගප්පූරුවේ කතා කරන භාෂාව මොකද්ද අයියෙ
  • @Senore396
    නියමයි සහෝදරයා සුපිරිම Comfortable Room එකක් සුභම වේවා !
  • @user-zq9xc9fi5w
    aththatama doctor lankawe minissu godak hithan inne lankawe doctors la lankawa dala yanne me lokuu budalayak langa thiyagena kiyala , godak minissu hithan inne doctor kenek kiwwama ( lankawe) kotipathiyek kiyala . eth eka ehema nane , mage punchammath colombo mbbs karapu ekkenek , mehe negombo general hospital eketh wada karala , thawa private hospital ekakath wada karala , thawa private practiceuth karala eth ona tharamata salliyak ithuru karaganna barima thana me april australia giya . lankawe minissu hithanne permit ekata tikak nama thiyena wahanayak genawa gaman doctors lata koti ganan salli thiyenawa kiyala . eth aththatama bohoma sulutharei danne doctor kenek wenna kana katta . e katta kalath anthimedi sathiye dawas hathama wada karalath hariyana padiyak hambune nathi unama doctorsla rata yana eka sadaranai . mokada doctors la kiyanne olevel iwara wechcha dawase indan mbbs iwara karala intern eka karana dawasa wenakanma eka digata nonawathwa katta kana set ekakne , e katta kala intern eken passeth uhulanna bari tharan wada godak karala e wada pramaneta hariyanne nathi padiyak araganna doctors la kiyanne robo la nemene . jayen jaya doctor subapathanawa , doctor ge channel ekata set wela inne doctor game review patan gaththa kale indanmai 👊🏻❤️
  • මේ videos ටික ගොඩක් වටිනවා අපි නොදන්න දේවල් කියලා දෙනවට ඔයාට ගොඩක් ස්තුතියි.❤
  • @karuNew
    2005දී අපි සම්පුර්ණ තට්ටු දෙකේ ගෙදරකටම දුන්නේ S$950 යි. 2009න් විතර අසුව තමා rental වැඩි වෙන්න පටන් ගත්තේ.
  • @lightupali3797
    දන්නෙ නැති නිසා දැනගන්න අහන්නෙ😅. ඔය තැන් වලත් අර hotels වල වගේ room service කරනවද කවුරු හරි කෙනෙක් ඇවිල්ලා?
  • @lochana_x
    singapore නම් ලස්සනයි වගේ ගොඩක්😍❤
  • @PabodaAnuhas
    Supiri aiye.Mulinma Gaming ගැන හරියට දැනගත්තෙත් අයියගෙන්.අයියගෙන්ම මේ වගේ Vlogs දකින්න ලැබීමත් සතුටක්❤
  • Kasun awrudu gannakin oyawa dakke ahamben. Mata mathaka widihata mama oyawa anthimata dakke 2010 wage dedigama di. Harima sathutui oya gana. Congratulations for the new beginning. 🎉
  • සුපිරි ඉතිම් ..එල එල .අපිත් ලගදිම එනවෝ
  • ජෝන් අයියේ vlogs ඔක්කොම බලනවා අපි❤
  • @D_Ravi
    Aluth video eka enakan balagena hitiye 😀