ගෑණු ළමයි මාව බලන්න බොරු ලෙඩ අරන් ක්ලින්ක් එනවා|ආච්චිලා මගෙන් බේත් ගන්න බයයි| කඩවසම් Doctorගේ කතාව

983,599
0
Published 2021-08-14
ගම්පොල මහ රෝහලේ වෛද්‍ය පණ්ඩුල බස්නායකගේ ඇත්ත පැත්ත
මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta ®️



#pandula_basnayake#harindra_jayalal#

All Comments (21)
  • @sududhoni8763
    දෙන්නම ඉතින් ලස්සන සුපිරිම නළුවො දෙන්නෙක් තමයි ඉතින් හරේන්ද්‍ර ජයලාල් ඔබගේ වැඩ සටහන් බලන්න මම හරි කැමති කතා විලාශය සහා එය හසුරවනඑකත් ඉතාම ලස්සනයි ඔබ දෙපලටම බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
  • @sujiya166
    අපේ hospital එකේ ඉන්නෙ.හරිම හොද dr කේනේක්. කිසිම ලොකු සින් එකක් නැති කේනේක්.. ආඩම්බරයි නුවර විම ගැන..අදරෙයි දෙන්නටම ❤️🤙✌
  • Bodybuilder කෙනෙක් වෙන්න හිටපු කෙනෙක් අම්මාගෙ කීමට Doctor කෙනෙක් උනා කියන එක තමා හොඳටම තේරුණේ ❤️🤭
  • @rashi1648
    "තාම මන් ශිෂ්‍යයෙක්"ලස්සන වාක්‍යක්.කොච්චර වයසට ගියත් ඉගෙනගන්න දේවල් නැති වෙන් නෑ❤️
  • @sdrsanjeewa8855
    පණ්ඩුල නේවේයි යකොඩො කණ්ඩුල වගේ.....🙏❤❤❤❤ ජය වේවා ඩොක්ටර්
  • Dr. කෙනෙක් විදියට හරිම නිහතමානී සන්සුන් විදියට කතා කරනවා... බුදුසරණයි 💕
  • 1999 දී අවුරුදු 18 කොල්ලෙක් ඒ කියන්නෙ අවුරුදු 23 කලින්. දැන් අඩුම අවුරුදු 41 වෙනවා ඒත් 25 කොල්ලෙක් වගේ ඉන්නෙ Exercises කරන නිසා. හැමොටම exercise වල වැදගත්කම මේකෙන්ම පේනවා
  • මේ තමයි නියම පිරිමි. මේ කොල්ලො රටට සම්පතක්. මොකද උගත් බුද්ධිමත් කඩවසම් වචනෙ පරිසමාප්ත අර්ථයෙන්ම නියම කොල්ලො( නැත්නම් පිරිමි)
  • @sikuruliya2056
    ඇත්තටම මට දවසක් ඩොක්ට හම්බ උනා.. ගම්පොල හොස්පිටල් එකේදි අපේ අම්මාගේ ලේ සම්බන්ද ප්‍රශ්නයක් වෙලා හිත රිදෙන්නේ නැතුව කතා කරලා සෑ හෙන්න උදව් කරා.. ඔබතුමාට තෙරුවන් සරණයි❤️❤️❤️
  • @user-vo8ko6mm1t
    ප්රතික්ෂේප වීම තමයි හොදම motivation එක. කෙල්ලො ගියා කියලා ජීවිතයම වල පල්ලට යවන උන්ට හොදම ජීවමාන ආදර්ශමත් කතාව. Respect doctor pandula 👌😃
  • බොරු මෙකප් නැති නිහතමානී දොස්තර මහත්තයෙක් . ලස්සනයි.දෙදෙනාටම ජයවෙවා
  • Yes, ප්‍රතික්ෂේප වීම තමයි හොඳම motivation එක ❤️ ඔබට දෙපලටම ජය ✌
  • @nelkanelka1735
    සිංහල ජාතියට ම උපන් කළු සිංහලයෙක්.දුටුව පමණින් වෙදදුරෙක් කියලනම් මොහොතකටවත් නොසිතුනි.නිහතමානී චරිතයක්.මෙවන් දක්ෂතා හිමි නිහතමානී දොස්තරවරුන් සිටීමත් සතුටක්.ඒ වගේම හරේන්ද්‍ර නුබේ කතා විලාශය කවදත් සොදුරුයි.දෙදෙනාටම ජයෙන් ජයම වේවා!තෙරුවන් සරණයි.
  • ලංකාවේ කලු සිංහයෙක්. තෙරුවන්ගේ සරනයි සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාවයි සර්.
  • @dayanandajk8938
    අපේ රටේ රත්තරන් දරුවෝ. . . හරිම ලස්සනයි. ඒ වගේම වැදගත් දරුවෝ. . ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි. නිදුක්ව, නිරෝගීව , යෙහෙන්, වැජඹෙන, සෞභාග්‍යමත් අනාගතයකට ආසිරි පතමි!
  • ඩොක්ටර් කෙනෙක් වගේම දේශීය සටන් කලාවක් වන අංගම් පොර ශිල්පියෙක්. සතුටුයි අයියේ
  • @komaria5021
    අනේ ඇත්තටම අපේ රටට වාසනාවන් කිසිම අහංකාර ආඩම්බර නැති ලංක භූමියට බෙහෙවින් වටිනා කෙනෙක් සියලුම දෙවියන්ගෙ පිහිටයි ආරකෂවයි ඔබට
  • @singha6372
    පණ්ඩුල දොස්තර මහත්තයා.. මහා කළු සිහෙළයාණනි...ඔබට ජය.. දෙපලටම තුනුරුවන්ගේ ආනුභාවයෙන් යහපතක්ම වේවා .
  • හරේන්ද්‍ර කරන interwie බලනවා....අනවශ්‍ය ප්‍රශ්න අහන්නෑ....අනෙත් කෙනාට කතාකරන්න දෙනවා....හරිම වැදගත් ...
  • @musicupdates65
    රණවිරුවෙක් වෙන්න ගිය කෙනෙක් අවසානෙට මවගෙ කීමට ගරු කරලා ඩොක්ටර් කෙනෙක් වෙලා ඔබ ගැන හිතුවම හරිම ආඩම්බරයි