Champion Stars Unlimited | Episode 332 | 11th May 2024 | TV Derana

118,149
0
Published 2024-05-10
Champion Stars Unlimited | Episode 332 | 11th May 2024 | TV Derana

Watch TV Derana Programmes & More Updates
   / @tvderanaofficial  

Follow us on
🔗 Facebook 👉🏼 www.facebook.com/tvderanaofficial
🔗 Instagram 👉🏼 www.instagram.com/tv_derana
🔗 Twitter 👉🏼 twitter.com/tvderana
🔗 TikTok 👉🏼 www.tiktok.com/@tvderanaofficial

TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE

#championstars #championstarsunlimited #singing #dancing #celebrities #TVDerana #DeranaLK

All Comments (21)
  • වරුනි ටිකක් උමාලි තිලක රත්න වගේ ♥️🙏🏻
  • මංජුලා හැමදාම සතුටින් ඉන්න කෙනෙක් එයා නිසා අපිත් සතුටින් එයාගෙ සිංදුව හරිම ජනප්‍රිය වෙලා තවත් ඉදිරියට ම යන්න බුදු සරනයි ❤❤
  • @ranigeetha1312
    මන්ජුලා dream Star කරන කාලෙ සිට මම එයාට ගොඩාක් ආදරෙයි හරිම අහිංසක ලමයෙක්...❤️එයාගෙ අම්මයි, ආච්චියි මට තාම මතකයි. ඒ දිනවල එයාට මම ගොඩාක් Votes කලා...මංජුලා දැන් ඔයාගෙ අනාගතය ගැන ගොඩාක් සතුටුයි 🙂.මම ඔයාව දැක්කෙ ගොඩක් කාලෙකින්..ඔබගේ අනාගතය දිනෙන් දින දියුණු වේවායි ප්‍රාර්ථනා කරනවා !තෙරුවන් සරනයි🙏🙏🙏 ❤️❤️❤️❤️❤️❤️
  • @user-je3nw9zj4u
    අසංක ප්‍රියමන්ත මහත්තය..❤❤ආසම ගායකයෙක්...නිහතමානී කෙනෙක්... ලස්සන ෆමිලි එකක්.. ආදරෙයි ❤❤
  • සචිනි අක්කි තමයි ගැලපෙන කෙනා මේ වැඩසටහනට.....
  • @SanFerdi
    අසංක ප්‍රියමන්ත පීරිස් හදවතේ ගායකයා ❤
  • @kantyy6399
    අද මම මේ වැඩ සටහන බැලුවේ මංජුලා නිසා මම මාරම කැමති කෙනෙක් මංජුලා
  • සිහෙලිගෙ හඩ හරිම මිහිරියි.හැගුම්බරයි.බුදුසරනයි පුතේ ඔයාට ❤
  • හරිම ලස්සනයි කවිදු තෙරුවන් සරණයි හැමදෙනාටම ❤️❤️❤️❤️❤️cyprus❤️❤️❤️
  • කවිදු හරිම ලස්සනයි නර්තනය සහ හැඩතල. ❤❤❤❤. සහේලි දෝණි ආදරෙයි ❤❤❤❤
  • දැං ඉන්න ගොං ඩාන්ස්කාරයො වගෙ නෙවෙයි..මේ කොල්ලගෙ ඩාන්ස් මරු
  • අද ඇවිත් ඉන්න සේරම නියමයි...ආකර්ෂණීයයි...සමහර දවස්වලට මෙලෝ රසයක් නැති උං ගේනව..මරු මරු
  • තොපේ කඳුළුබිඳුවනං නැති එකම හොඳයි...
  • වරැණීගේ වචනවල අපේ ජීවිත වලට ගතයුතු බොහෝ දේ ඇත.පේෂල මාධව ඔයාලට බොහොම ස්තුතියි අපේ මුවගට සිනහවක් නගනවට🙏🙏🙏🙏❤❤❤❤
  • සිහෙලි බබාගෙ සිංදුව මාරම ලස්සනයි ❤ හැම වචනෙකටම සම වැදිලා වගේ ගායනා කරේ ආදරෙයි පැංචි
  • මංජුලාගෙ ලොකු සීන් නැ හිනා වෙලා ඉන්න කෙල්ලෙක් සරල ජීවිත හරි ආසයි 🙂❤️🌸
  • අද වැඩ සටහනේ ඩාන්ස් දෙකම අපිට බලන්න සැලැස්වීම පිලිබඳව පේෂල ඔබටත් මාධව ඔබටත් දෙරණ කාර්යය මණ්ඩලයටත් බොහොම ස්තුතියි අද වැඩ සටහන ට සහභාගී වූ හැමෝටම ආදරෙයි ගොඩක් හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි 🙏🙏🙏❤❤❤❤
  • @user-rv1rm3ov5n
    අසංක ප්‍රියමන්ත ❤❤ මම දැක්කෙ අර girl උමාලී කියලා 😍
  • @user-mn1bi9em1t
    Manjula akkage කටහඬ ලස්සනයි ❤❤❤
  • @aksh589
    ඔසරිය ඇදන් ඉන්න girl මාර ලස්සනයි .ඔසරියට තවත් ලස්සනයි 💕