YouTube Shorts ඔක්කොම එක දිගට 2023 😜😜😜 #Kanishka_Lakshan #srilanka #funny #sinhala

350,160
0
Published 2023-04-27

All Comments (21)
  • @KAUSHI.999
    ඔයාලගේ videos බලන්න ගොඩක් ආසයි.. මරු අනේ.. ඇති තරම් හිනා වෙන්න පුලුවන් ...😂😂🤓
  • @Sewwandikcl1sd
    මරු මරු බන් උබල දෙන්නා
  • යකෝව් මල්ලි දන්නෙ නැති දෙයක් නැතුව ඇති දැනටමත් 😎 දෙන්නටම ආදෙරෙයි ❤️
  • දුකෙන් හිටියේ හොයා ගෙන්ම ආවා හිතට සැනසීම ඔනි නිසා ඔයාලා
  • පට්ට බං වීඩියෝ එක මෙ මචෝ ඔය වීඩියෝ කරන කොට මල්ලියාට බනින්න එපා බං. කොල්ලා හොද එකා. එයි මචෝ කොන කපාගත්තද බං කෙසේ වෙතත් YouTube හරහා ගහාන ගේමනම් සුපිරි මනසට දැනෙන සතුට කියාගන්න බැ.. දෙදෙනාටම දෙවියන්ගේ ආශිර්වාදය 💖💖💖💖💖💖💖💖🌺🌺🌺🌺🌺🌺✨✨✨✨✨✨🌸🌸🌸🌸✔✔✔✔
  • @user-wp7yg6sq3d
    ඔය දෙන්නා නියමයි අයියා තව අලුත් වීඩියෝ ඔනෙහරිද😮😮❤❤❤❤❤❤❤❤
  • කොයි වෙලාවක හරි අම්මගෙන් කනවා කෑමක් .🤭🤭🤭🤭🤭 පෝන් එක දිහා බලාගෙන තනියෙන් හිනාවෙනවට. කොච්චර බැලුවත් එපා වෙන්නෑ ඔයාලගෙ වීඩියෝ බඩ පැලෙන්න හිනාවෙන්න පුලුවන් .❤❤❤
  • E sirawata mru hodeeee..wen ewge wge gon athal ne..supiri....😂😂😂🔥🔥🔥🔥❤️❤️❤️❤️❤️❤️
  • Wow🥰 digatama mee wage videos karagena ynna puluwan wenna oone. Niyamaiiii. Oyalage Hama video ekakama attractive gathiyak thiyenawa. Wish you all the best!!❤
  • ඇත්ත ට මල්ලියෙ ලස්සනයි විඩියෝ ටික ඔයාලා දෙන්නාට බුදුසරණයි 🙏🙏🙏
  • දෙපාරට වඩා බැලුවේ හැමදාම ඔයාලගේ වීඩියෝ විතරයි
  • @user-bl7tz9cc7h
    හිනාවෙලා මැරෙයි යකෝ😂😂😂😂😂😂😂😂😂😂
  • @tharivlogs1755
    කොන කපා ගත්ත එකක් තමා අපිට ඕනි නැත්තන් මේ වැඩේ කරන්න්න් බෑ 🤣🤣🤣💔👌👍අම්මෝ බන් හිනා හක්කත් රිදෙනවා 😂 මේ මල්ලිට කුණුහරප කියලා දෙන්න එපා බන් පව් අහිංසකයා 😂💔
  • @SaumyaSaloon
    උන්ඩුක පුන්චා 😂😂😂😂😂😂😂😂
  • ලබන්න පිනත් නෑ... ලැබුනොත් කොනත් නෑ...😂😂😂😂 පොඩි එකා ඉවරයි බං..😂😅😅😅😅😂