දුකෙන් වුණත් යන්නම වෙනවා 🥺| මෙහෙ ඉන්න අන්තිම දවස | LIFE IN JAPAN 🇯🇵

222,117
0
Publicado 2024-07-28

Todos los comentarios (21)
  • @dildil-mw3xq
    ඔයාගෙ පරන ගෙදර ආදරනීය මතක අලුත් ගෙදරට ආදරයෙන් පිලිගන්න එතකොට අලුත් ගෙදර ආදරනීය මතක වලින් පිරිල තියෙනවා.. සතුටින් ඉන්න ❤😊
  • ගොඩක් දුකයි අක්කේ...තමන් අවුරුදු ගානක් ජීවත් වුනු පුංචි ගෙදර දාලා යද්දි දැනෙන දුක කියන්න අමාරුයි..😢ඒත් හැමදේටම අවසානයක් තියෙනවනේ..ඉතින් කොහොමහරි දරාගන්න වෙනවා..අලුත් ගෙදරින් පටන් ගන්න අක්කලාගේ අලුත් life එකට සුභ පතනවා...❤️🥰
  • ගෙදරට හැගිම් දැනිම් නැ කියන්න එපා අක්කි . අපි නොදන්න දෙයක් තියනවා මම අද්දැකිමෙන් කියන්නෙ .අපි ඉස්සර හිටපු ගෙදර ආර්ථික ප්‍රශ්න නිසා ටික කාලෙකට හිටපු ගේ කුලියට දුන්නා අපි ගියා අම්මාලගෙ ගෙදර ටික කාලෙකට එහෙම යද්දි අපි කුලියට දුන්නු ගෙ අදූරු උනා කුලියට කට්ටිය ආවත් හරි මුසල පෙනුමක් ආවා ගෙදරට කුලියට පිට අය එන හැම පාරම එහෙම උනා ගෙ අඩා වැටෙනවා වගෙ දැන් අපි ඉන්නවා ආයෙ දැන් ආයෙත් එලිය වැටිලා ගේ ... එවට හැගිම් නැති උනාට අපි නොදන්න විදියට එදෙවලුත් අපිත් එක්ක බැදෙනවා කියලා මම විශ්වාස කලෙ එකෙන් 💓මොකද පිරිසිදුවට පිරිත් අහ අහ හරිම සිරියාවන්තව තියන් ඉද්දි එවට දෙවියෝ අරක් ගන්නවා 💓 ශ්‍රියාකාන්තාව ඉන්නවා කියන්නෙ එ vibe එකට වෙන්න ඇති
  • @rashminadunika
    අනේ අක්කී මාර දුකයි අනේ....🥺😩ඒ ගෙදරට මම මාරම ආසයි අක්කී ඒ තරම් ලස්සන මතක ගොඩාක් අක්කීලාට තිබ්බා ඒ ගෙදර මම ආසම අක්කීගේ පිලිවෙල ඒ ගෙදරට කුස්සියට එහෙම...ලස්සන මතක ගොඩාක් හිතේ එක්ක අලුත් ලස්සන ගෙදරකට යන අක්කීට අයියට රියු බෝලේ එමීට congratulations අක්කී කොහේ ගියත් අක්කීලා සතුටින් පරිස්සමින් හිනා වෙලා ඔය විදියටම ඉන්න ඕනී හැමදාමත් ආදරෙයි අක්කී බුදුසරණයි ඔයාලට අලුත් ගෙදර ලස්සනම vlog එකකින් හම්බ වෙමු අක්කී ආදරෙයි අක්කී 🥺🫂✨
  • @achiniranshika7662
    අනේ මටත් ගොඩක් දුකයි අක්කි vlog එක බලද්දි 😭😭 කොහොම උනත් මම දන්නව අක්කි කොතන කොහොම ඉදියත් හරිම ආදරෙන් හරිම වගකීමෙන් ලස්සනට ජීවිතේ ගෙවනව කියල ... අක්කිගෙන් මම ඉගෙනගත්ත හොදම හොද දෙයක් තමයි අක්කි කියනව හෙවන දුන්න ගහකොලට පවා ස්තූතිවන්ත වෙන එක .. මාත් දැන් ඒකට හුරු වෙලා ... මම ගෙදර ඉදන් බෝඩිමට එද්දි හැමදාම ඒ වටේ තියෙන ගස්වලට අපෙ ගෙදරට කියල එනව මම ගිහින් එනකම් ගෙදර අයව , මගෙ පූස් බබාව ආදරෙන් බලාගන්න කියල .. මම දන්නව ඒක එයාලට තේරුනේ නැතත් ඒ විස්වාසෙ එයාල රකිනව කියල .. මට ඒක හිතට ලොකු හයියක් ගෙදරින් ඈත් වෙලා තනියම බෝඩිමේ ඉද්දි .. ඒ වගේ ලස්සන දේවල් මම ඉගෙනගන්නෙ අක්කිගෙන්... ආදරෙයි අක්කියෝ ගොඩක් ගොඩක් ගොඩක් ❤❤❤❤❤ සතුටින් පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි
  • @danuu8776
    මට දැනුනේ අනේ මාත් මෙහෙ ජීවත් වුනා නේද, ආපහු දකින්න වෙන්නෑ නේද කියලා😢 අක්කා වගේ මාත් ආසයි ජීවිතේ plan එකකට ගෙනියන්න, ඒත් මට තේරෙන්නෑ ඒක කරන්නෙ කොහොම්ද කොහෙන්ද පටන් ගන්නේ කියලා😢
  • අන්තිම ටික බලද්දී හොඳටම ඇඩුන නංගී ...කොහේ හිටියත් ඔයාල සතුටින් ඉන්න ..ඔයාලට කළුතර බෝ සමිඳුන් පිහිටයි ❤❤❤❤
  • @chamuusDiary
    මතක පිරුණු මේ ලස්සන ගෙදර වගේම තවත් ලස්සනම ලස්සන තැනකින් අලුතින් පටන් ගන්න පුංචි පවුලේ ආදරණීය කතාවකින් හමුවෙමු අක්කි ❤🥰🫂 ලස්සනම දේවල් හරිම වෙලාවට අපේ ජීවිත වලට එකතු කරගන්න ලස්සන පාඩන් ඉගෙන ගන්නෙ ඔයාගෙන් අක්කි ❤ සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරෙයි 🥰🫂🌸
  • අනේ අක්කී......අපිටත් හරිම දුකයි ...ඒත් කමක් නෑ....හොද ආරම්භයකට නේ මේ හැම දේම.මම දැකපු දෙයක් තමයි අක්කා මතක එකතු කරන එක.ඒක මාරම වටිනවා...ඒ වගේම අක්කා අපි වෙනුවෙන් ඒ දෙන ආදරේ මාරම වටිනවා....ඒ වචන ඇහෙනකොට ඇඩෙනවා...ඇත්තටම මේ ගෙදර අක්කට විතරක් නෙමෙයි අපිටත් ගොඩක් මතක එකතු කරපු තැනක් තමයි මේ ගෙදර....ඒ නිසාමද කොහෙද මෙච්චර අපිටත් දුක....කමක් නෑ....අපි අලුත් ආරම්භයේදී හමුවෙමු...ආදරෙයි හැමදාමත් ❤
  • @user-hs5eg2ln9b
    අක්කේ vlog දානඑක නවත්තන්න නම් එපා. 😢😢 එකට නම් දුක හිතුනා... අනෙ එක කරන්න එපා.. ඔයා video එකක් story එකක් දානකන් බලාගන ඉන්නේ.. අනෙ චුටූ පැටියාව භය කලා මේ අයියා.. ❤❤❤ අනේ චුටි සුදු මැණික... අයියාගෙ හිනාවමයි.. හරිම හුරතල් දග මල්ලක් ❤❤ ඔයාලා ගොඩක් ලස්සනයි... හරිම සතුටුයි.. ❤❤❤ ඔයාලාව ඇත්තටම දකින්න ආසයි ගොඩක්..
  • @MadhuGodage
    ඇත්තටම ඔය ගෙදර එද්දී සතුටු උනා වගේම යද්දී මාර දුකක් දැනුනේ.ඔයා වගේම අපිත් ඒ ගෙදර හිටියා වගේ මේ අවුරුදු ගානට.congratulations හැමදාම සතුටින් ඉන්න ලැබේවා මේ වගේ ලස්සනට බුදුසරණයි ❤❤❤
  • @NishanJanaka-b4j
    ජිවිතේ හැමතිස්සෙම අලුත් වෙනවා අපි එවට හුරු වෙන්න ඔනි සතුටින්ම🙂🩷
  • අනේ මටත් දුකයි අක්කි ගෙදර මාරු කරපු එකට ,ඒ ගෙදරට මාත් ගොඩක් ආසයි ❤ඒ අවට වටපිටාව කොච්චර නිදහස්ද😢 අනික රියූ ඉපදුනාම පොඩීම කාලේ ඉදන් ගෙවුන මතක 😢😢 අක්කි මම මගේ පුංචි චැනල් එකේ අක්කිට පුංචී නිසදැසක් ලිව්වා බලන්න කෝ🙏❤️❤️❤️
  • @ireshakalhari5351
    ඔයා තමයි මං මුලින්ම vedio බලන්න ගත්ත YouTuber 😊 අනේ නවත්තන්න එපා පවනී.මට මතකයි මේ ගෙදරටත් ඔයාලා ආව විදිය.😊මාත් ගොඩාක් වෙලාවට ජපන් එන්න ඉන්නේ.ආවොත් අනිවාර්යෙන් ඔයා බලන්න එනවා❤කොහේ ගියත් එතන තවත් ලස්සන දේවල් එකතු වෙනවා මොකද ඔයා ඉන්න තැන කවදත් ලස්සනයි.දැන් එතන රියූ බබත් ඉන්නවනේ.පපාගේ විහිලුයි ඔක්කොම එකතු වුණාම එතන හරිම ලස්සනයි❤ ඒ සතුට සදහටම පවතින්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා🥰
  • යන තැනක මීටත් වඩා සතුටින් ඉන්න ලැබේවා කියා පතනවා 🎉🎉තුන්දෙනාම පරිසමින්, ආදරයෙන්, සතුටින් හැමදාමත් ඉන්න ❤❤❤ඒ නිවසෙත් ලස්සන මතක පිරෙයි.🎉
  • @wishmisandeepa4375
    අනේ ඇයි මට මෙච්චර දුක 🥺 හරියට මගේ ගෙදර දාලා යනවා වගේ දැනුනෙ .. මාරම දුකයි .. ඒත් ආසාවෙන් බලන් ඉන්නවා අලුත් ගෙදර ඉඳන් වීඩියෝ එකක් අරන් එනකල් ... ආදරෙයි ❤❤
  • @Dinithi.25
    අනේ අක්කි... කොහොමද ඔයාලට... මටත් දුකයි අක්කිලා ගේ මාරු කරපු එකට... මොකද අපිත් ආදරෙයි ඒ ලස්සන ආදරණීය පුංචි ගෙදරට... අක්කගේ ලස්සන vlog එකක් බලන්න මට අහම්බෙන් හම්බ උනෙත් අක්කා ඔය ගෙදර ඉද්දී දාපු vlog එකකින්.... අක්කට වගේම අපිටත් ඒ පුංචි නිවහන ගොඩාක් මතක් වෙයි... අක්කා කියනවා වගේ ඒ උනාට අපේ ජීවිතේ සමහර දවස් අපි හිතන විදිහටම ගෙවෙන්නේ නෑනේ... ඒක තමයි ජීවිතේ හැටි නේද අක්කේ.. කොහොම උනත් මට සතුටුයි... අක්කා ඊයේ රෑ vlog එක edit කරනවා කිව්වේ පාන්දර උනා කිව්වා... ඉතින් මමත් ඊයේ පාන්දර තමා නිදා ගත්තේ... රෑ මට අසනීප වෙලා හොස්පිට්ල් ගිය හින්දා.... පරිස්සමින් වැඩ ටික කරගන්න අක්කියෝ... ආදරෙයි හැමෝටම... 🌸🤍
  • අනේ අක්කා අපිවත් ඇඩෙවුවා.🥺ලස්සන කතාවල ලස්සන අවසානයක් තියෙනවා කියන්නේ මේකට තමා.අක්කගේ ජීවිතේට වගේම අපේ ජීනිතේටත් ලස්සන මතක එකතු කරපු.ලස්සන හුරතල් පුංචි පැටියෙක්ගේ ඇස් දෙක දැක්කෙත් අපි මේ ලස්සන පුංචි ගෙදරින්.හරිම දුකයි මේ ලස්සන තැන ආයේ අක්කිගේ vlogs වලින් දකින්න වෙන්නේ නැති එකට.මොනා වුණත් අක්කයි අයියයි රියූ පැංචයි එමී බබයි ලස්සන තැනක හරිම ආදරෙන් පරිස්සමින් ඉන්න ඔිනා.❤❤මට නම් හිතෙන්නේ අක්කා Osaka වල වෙන්න ඇති දැන් ඉන්නේ සංසා අක්කත් එහෙ ඉන්න නිසා.😊ආදරෙයි ගොඩාක් මේ පුංචි පවුලට.😘😘♥බුදු සරණයි අක්කි.පරිස්සමින් ඉන්න.අලුත් ගෙදර ලස්සන බලන්න හරිම ආසාවෙන් ඇඟිලි ගැන ගැන ඉන්නවා ඉරිදා වෙනකන්.😊❤
  • අක්කිගෙ ජීවිතේ අලුත් වෙනසක් වෙයි කියලා හිතුවට මේ ලස්සන ගොඩාක් ආදරෙන් පිරුණු පුංචි ගෙදර දාලා යනවා කියලා හිතේ කොනකවත් තිබුනෙ නෑ අක්කි. ඒ හැගීම හරි ආදරෙන් තමන්ගෙ ආදරනීය දේවල් එකතු කරගෙන ආදරනීය මතක ගොඩක් මතක් කරගෙන මේ ගත වුනු කාලය ගැන ආපස්සට හැරිලා බලනකොට ඒ පුංචි නිවහනෙන් අපිත් ගත්ත දේවල් බොහොමයි. අලුතෙන් පටන් ගන්න ලස්සන ගෙදරටත් කිරියෙන් පැනියෙන් ඉතිරෙන තව තවත් බලාපොරොත්තු රැසක් ඉෂ්ට කරගන්න ලැබෙන්න කියලත් අයියටයි අක්කිටයි දෙන්නටම මන් හදවතින්ම wish කරනවා. මේ එළබෙන්න යන්නෙ Ryou Babage ලස්සනම ලස්සන episode එකක්. මේ හැම්දේම අක්කි අයියයි කරන්නෙ චූටි Ryou වෙනුවෙන් එයාගෙ අනාගතය වෙනුවෙන්. හිතන විදියටම හැමදේම හොදින් සිද්ද වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කි. තෙරුවන් සරණයි. ඔයාලා තුන් දෙනාටම.💕💕💕💕💕💕💕💕💕💕💕💕
  • අනේ හරිම දුකයි අක්කියෝ 😢 ඔයාලගෙ අලුත් වෙනස මොකක්ද කියල දැන ගන්න හරිම ආසාවෙන් බලාගෙන හිටියෙ ... ❤️✨ ඔයාලගෙ ලස්සන මතකයන් එක්ක ගෙවුණු මේ ගෙදරට සමු දෙන්න කාලෙ හරි.. 💛🌺 ඔයාලගෙ අලුත් ගෙදර බලන්න ආසාවෙන් බලාගෙන ඉන්නවා 😊🌼💛 ඒ ගෙදරත් සතුටින් ආදරයෙන් පිරෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා ... හැමදේම හොඳින් කර ගන්න 🌝✨