හංසමාලි ටීචර් | Hansamali Teacher - @Lochi

824,300
0
Published 2024-07-27
Produced by Lochi Studios

Director & Concept: Lochana Jayakodi
Assistant Director: John Fernando
Script: Udaya Priyantha
DOP/Editor/Colorist/VFX: Pasindu Perera
Production Manager: Kavindu Yasas
Crew: Shenal Mario

Cast:
Lochana Jayakodi
Rumesha Jayakodi
Kavindu Yasas
Isanka Sudeera
Sumeda Rangana
Sneha Nirmani
Nuvi Sehasna
Yethuli Udana
Shavinda Adithya
Sanura Samuditha
Chanulya Satharani
Vishwa Deneth
Shanuth Vishwa
Vihangi Vimansa
Kevin Mario

Special Thanks:
Sandhya Thenuwara
Jayanthi Wijesuriya
Rochelle Mortier
Rosemary Mortier
Lloyd Mortier
Mila Mortier

With love,
Lochi ❤.

Connect with me,
Threads: www.threads.net/@lochana_jaya
Instagram: instagram.com/lochana_jaya
Facebook: www.facebook.com/lochij
Tiktok: vm.tiktok.com/ZSeDqUpaT/
Twitter: twitter.com/Lochijay

All Comments (21)
  • ලෝචිගේ අම්මට ඉන්නෙත් ලෝචිමයි කියලත් අමතක වෙනවා ඒ තරම් සුපිරි ඇක්ටින් ❤️😍
  • මේ පාර තමයි ලෝච් හොදම විඩීයෝ එක කරලා තියෙන්නේ ඇත්තටම දරුවෙක් හදන්න කලින් සල්ලි ගස් පැල කරලා ජොබ් වලින් අස්වෙලා තමයි දරුවන් හදන්න පටන් ගන්න ඕන මොකද දරුවෝ පාසල් යන්න පටන් ගත්ත දවසේ ඉදලා දරුවා වගේම අම්මා තාත්තා දෙන්නා පාසල් ගිහින් පාසලේ වැඩ කරලා ගෙදර ඇවිත් ගෙදර වැඩත් කරලා බාහිර ක්‍රියාකාරකමුත් කරලා දරුවා පාසල් අධ්‍යාපනයෙන් අයින් වෙලා රැකියාවක් කරන තුරු දෙමාපියන් දුවන්න ඕන පුදුම දිවිල්ලක්. අනේ ඉතින් එකෙත් හැටි😢😢😢😢😢😢😢😢😢
  • නොදකින් මෙහෙමත් අධ්‍යපන ක්‍රමයක් සත්‍යයක් අපේ රටේ ඉස්කෝලවල තිත්ත ඇත්ත එලිකලාට ලෝචි❤ ඇතුලු සියලුම දෙනාට අපේ ❤ ආදර ගවුරව 🙏 ස්තුතිය පුදමු. ජය වේවා 🙏 🌹 ❤ ❤❤❤❤❤
  • @lillyan74742
    මේ video එක බලන මටත් අවු 15යි ඇත්තටම අපේ ගෙදරත් ඔය වගේ තමා ළමයි විදිහට අපි ගත කරන්නේ ඔය වගේ ජීවිතයක් තමා ඒක හරියට ම රඟපාලා පෙන්නලා හිනා ගස්සපු ඔයාට thank you ❤😢
  • ඇත්තටම ඇත්ත 💯 සත්‍යය තත්ත්වය 💯 සිරා සිද්ධි 💯 තමයි මෙිි ❤❤❤❤❤ රොමිිබ Thanks ❤ LOCHI & TEAM 🌹❤️🌹 ජයවෙිිවා 👍👍👍
  • මම ලංකාවෙ දැක්ක හොදම youtube content creater කෙනෙක් තමයි ලෝචි අක්කා අනේ ඔයාගෙ වීඩියෝ බලන්න ගොඩාක් කැමති ගොඩක් කල් ගන් නැතුව ඉක්මනට ඉක්මනට වීඩියෝ දාන්න ඔයාගෙ වීඩියෝ එකක් දානකල් අපි බලන් ඉන්නවා ❤️🥺
  • @NETHU946
    හොඳ ආදර්ශයක්.. ඉස්කෝල වලින් කරන්නෙම දැන් දෙමව්පියන්ව හූරන් කන එකනෙ.හැමදේටම සල්ලි සල්ලි.. දැන් ඉන්න ගුරුවරුත් කිසිම අනුකම්පාවක් නැති අය. මරු ලෝචි අක්කෙ❤
  • අනේ මන් අම්මා කේනේක් වේන්න අසාවේන් ඉන්නේ අවුරුදු හතරක් අනේ මට ආශිර්වාද කරන්නකෝ 😊😊😊 ඉක්මනින් කිරි සිහිනේ සැබැ වේන්න කියලා 😊😊😊
  • ලමයි සහ දෙමාපියන් වනසන මේ නරුම ක්‍රමවේදය වහාම වෙනස් නොවුනොත් දෙගොල්ලන්ටම සහ අනාගතයේදී රටටත් දෙවියන්ගේ පිහිටයි.. ඒදේ මේ තරම් උපහාසයෙන් සහ නිවැරදිවම පෙන්නපු වීඩියෝවක් මැත කාලයේ නැති තරම්..
  • අැත්තටම මේක තමයි අැත්ත..අපේ රටේ ළමයි පව්..අනාගතේ හැගීම් නැති අසංවේදී ළමයි බිහිවෙයි.😢😢
  • අනේ මරු මේක ඉස්කෝලවල පෙන්නන්න ඕනේ ලොකු screen එකක් දාලා ඔක්කොටම. ඒ කාලේ ඉඳලම ඉස්කෝලවල තිබ්බ බහුබූත දේවල් වලට හොඳ පහර 😂😂 ඇත්තටම වෙනස් වෙන්න ඕනේ රට පාලනය කරන එවුන් නෙමෙයි එවුන් වගේ එවුන් බිහිවෙන්න පටන් ගන්න තැන ඉස්කෝල වල එවුන් තමයි 😒😒 සුපිරිම වීඩියෝ එක මේක , so proud of u lochi , well done ❤❤
  • Superb👍 ලංකාවේ දරුවන්ගේ අනාගතය අදුරු කරන මේ අධ්‍යාපනය අනිවාර්යයෙන්ම වෙනස් විය යුතුයි. මේ පුංචි පැටවුන් රොබෝවරැ නොකර නිර්මාණශීලී, මනුෂ්‍යත්වයෙන් හෙබි සාර්ථක මිනිසුන් ලෙසින් සමාජගත කිරීම දෙමාපියන් සහ ගුරුවරුන්ගේ යුතුකමක් සහ වගකීමක්. දරුවන්ගේ විනය යනු කොන්ඩය පීරන ආකාරයවත් කොන්ඩයට ගසන කටු ගානවත් සුදු ගවුමේ දිග පලල වත් නොවන බව තේරුම් නොගන්නා තාක් විනය සිහිනයක්ම පමණි. ලංකාව ලෝකයේ දියුණු රටක් කිරීමද සිහිනයකි.
  • @Gimlka112
    සුපිරිම සුපිරි,අපේ අම්මල අපිව හදපු විදියත් එක්ක බැලුවම දැන් ඉන්න අම්මල ලමයඉන්ව 1,2 ඉඳලම මරවනව,දැන් ඉන්න පොඩි උන් හරියට කතා කරන්න දන්නෙ නෑ,පොඩි ලමයින්ගෙ ඉතියෙන පොඩිකම දැන් අනික ඒ පුංචි උන් හරියට 8-5 ජොබ් එකක් කරන මිනිස්සු වගේ ,ගුරුවරු විදුහල්පතිවරුත් බහුතරයක් මේ වගේමයි.අපිට උගන්නපු ගුරුවරු හැන වෙලාවෙම අපි ගැන බැලුව අපේ ප්‍රශ්න විසඳුව,අම්මල වගේ අපිව බලාගත්ත වැරැද්දක් දැක්කාම බැන්න ගැහුව,විදුහල්පතිවරු උනත් හැමදේම කලේ සල්ලි අඩු ගෙවල්වලටත් දරා ගන්න පුල්‍ය්වන් විදියට,අනික ප්‍රෙජෙක්ට්ස් දුන්නෙ 1,2 ලමයෙක්ට ගැලපෙන විදියට,කොල කෑලි ඉරල අලවන්න,පොල්කුඩු පාට කරල අලවන්න,ඇත්තටම දැන් ඉන්න පුංචි ලමයි කෘම්බැට්ටියක්,පොල්පිති හරකෙක් ,කෝම්පිට්ටුවක්,ඉපනැල්ලෙ පැනල කරන සෙල්ලමක් දැකලවත් නැතුව ඇති එහෙම්පිටින්ම ලමයින්ගෙ ලමාකාලය කිය්ල එකක් නෑ
  • වර්ථමානයෙ පාසැල්වල යථාර්ථය
  • අනේ ලෝචි පුලුවන්නම් අපේ system එකේ තව මේ වගේ වෙනස් වෙන්න ඕනෙ අනෙකුත් තැන් ගැනත් මේ වගේ සමාජයට පෙන්වන්න පුලුවන්නම් වටිනවා.සෞඛ්‍ය ක්‌ෂේත්‍රයත් මෙහෙමයි. හිනා වෙවී බැලුවත් අපි අපිටම හිනා වෙනවා වගේ දැනෙන්නෙ 😢💔පව් අහිංසක දෙමව්පියෝ දරුවෝ.
  • 100 ට 1000000ක් ඇත්ත කතාවක් මන් දකින විදියට ලන්කාවෙ ඉන්න හොදම වගෙම සුපිරිම youtuber ..ලෝචි තමා ❤🎉 අපෙ ගෙදර ලගම ස්කොලෙත් ඔහොම තමා..ටිචර්ගෙ උපන්දිනෙට ජුවලරි දෙන්න ඔන අවුරුද්දට එකක් දෙන්න ඔන ..අවුරුදු පහක් හිටියොත් පවුම් දහයක් වගෙ මිස්ගෙ ලග 😂😂😂😂😂 එකට අපිට උගන්වපු ගුරුවරු 1.30 න් පස්සෙ ත් පන්ති කරා අපි හොදට ඉගෙනත් ගත්තා...අපි අවුරුද්දටම කෙක් ගෙඩියක් බිස්කට් එකක් අරන් යාවි උපරිමය ඒකත් අපිත් එක්ක බෙදාගෙන කාලා තමා ටීචර් ගෙදර යන්නෙ අදටත් ගරු කරනව එ දෙවිවරුන්ට ❤🙏
  • ලෝචි කියන්නේ රගපාන්න දක්ෂ වගේම මනුස්සකම් අතින් පෝසත් නිහතමානී හොද ගතිගුණ ඇති කෙනෙක් ❤ එයාගේ නිර්මාණ වලට එන හැමොටම කතා කරනවා කෑම බීම පිලිවලට ලස්සනට දෙනවා.ඒ වගේම තමයි එයාගේ කණ්ඩායමේ අනිත් අය එයාලාත් හරිම හොදයි.❤කිසිම අහාංකාර කමක් ගෑවිලාවත් නැහැ . මගේ දුවට ඔයාගේ නිර්මාණ වලට සම්බන්ධ වෙන්න ලැබීම ගැන මට ගොඩාක් සතුටුයි..😂 මගේ දුවට තුන් වෙනි වතාවටත් ඔයාගේ නිර්මාණයට අවස්ථාව ලබා දුන්නාට බොහෝම ස්තූතියි ❤❤ ඔයාගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථකව කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා... බුදු සරණයි නංගී..
  • සියලූම ගුරු දෙමාපියන්ට උපහාරයක් ම වේවා 😌😊💗
  • Several comments 1.පට්ට ලෝචියෝ ❤❤ 2. හොද ආදර්ශයක් දෙන කතාවක් 3. ලෝචි සුදු වෙලා දැන් ලස්සන වෙලා ගොඩක්. Actions නම් මරු😂😂😂
  • @ansibasi786
    මගේ favorite ම YouTuber තමයි Lochi.. ලංකාව වගේ sexism උපරිමයෙන් තියන ගෑනුන්ව social media වලින් අපහාස උපහාස ගැරහීම් සේරම කරල බෙල්ල මුලින්ම කපල දාන සමාජයක තනි උත්සාහයෙන් තමන්ගෙ නංගිලාටත් උදව් කරගෙන තනිව නැගී හිටපු ලෝචි කියන්නෙ මුළු කාන්තා සංහතියටම ආදර්ශයක්... හරිම quality සහ ලොකු පණිවිඩයක් සමාජයට දෙනවා මේ video එකෙන්.. ඒ වගේම මගේ mood low වුනහම lochi ගෙ video එකක් බලපු ගමන් මගේ mood up වෙනවා. තව තවත් දියුණුවෙන් දියුණුවටම පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා... ❤