මගේ වැඩ දවසක් | බබා අම්මලාගෙ ගෙදර | my day at work

Publicado 2024-07-26

Todos los comentarios (21)
  • @ThuRuly_
    ශැඩෝ අක්කා වගේ ශනූ අක්කත් ඉක්මණට ඉක්මනට Vlogs දානවනම් කොච්චර ෂෝක් ද 😫💞
  • කිශාර්යා ගොඩක් ලස්සන සුරංගනාවියක් වගේ බබෙක්‍🥺❤️ආදරේ හිතෙනවා ගොඩක්
  • @nikie_dila
    ඔයාලා 6 දෙනා එකට gather වෙන වෙලාවක Game එකක් කරන්න teams 2 or 3කට බෙදිලා. එහෙම vlog එකක් බලන්න ආසයි.
  • ඔයාලා තුන්දෙනාගෙම vlogs වරද්දන්නෙ නැතිව බලනවාමයි පිටරට හිටියත් මොන තරම් කාර්ය බහුල උනත් වෙනදා වගෙම අදත් vlog එක ගොඩාක් ලස්සනයි නංගීයා ❤❤❤ ❤❤❤ ❤❤❤
  • ප්‍රියසාද් family එකෙ vlogs බලන්න ඇයි මෙච්චර කැමති කියලා කල්පන කරන මම...🤭❤️🤔
  • @user-rx4hu1ej4h
    මමත් ආසාවෙන් බලන වැඩසටහනක් මගේ දෝනිත් ආසාවෙන් බලනවා
  • හැමදේම ලස්සනට බැලන්ස් කරගෙන යනවා . හරිම ලස්සනයි .
  • @hashinimasha1917
    අනේ මෙච්චර ලස්සන අක්කි තව ලස්සන වැඩ ගොඩකින් දකින්න්න ලැබෙන්න ඔනේ...අනේ අයියා දැක්ක ගමන් පැන්නා නන්නා මැණික ...❤❤❤
  • බුදු සරණින් සතුටින් ඉන්න ශක්තිය ධෛර්ය වාසනාව නිරතුරුවම ලැබේවා ඔයාගේ පැමිලි එකේ හැමෝටම❤❤❤❤❤❤❤❤❤❤❤❤
  • Oya lassnata programe eke announe krnawa shadow❤ ane aye ragapanna ganna api balan innwa alut movie ekak enakm❤
  • Video eka beautiful. Oya anthimata Adan hitapu aduma saha mekap eka marama Lassani. Oyage munata galapena sudumu mekap eka eka ❤❤❤❤❤❤
  • @raviravindra889
    Anee cute chooty Krisharya ❤❤❤ happy at grandma 's ❤so its a big relief for u.Happy to see u working.Good luck Shadow and God bless uall
  • @sew1019
    Gorgeous Shadow and Cute little miss K ❤🎉 bola gediya
  • @user-me9mx6zj4g
    Akka I like lot for your vlogs . always be happy in your life💖💗💖💗
  • @il1194
    හරිම ආසාවෙන් බැලුව අක්කියො 😍😍😍😍
  • @agssljournal5551
    So beautiful ❤❤❤ so elegent just looking like wow❤❤❤❤