මං ආදරේම කෙනා එක්ක SPEND THE DAY🩷 එයාගෙ birthday treat එක | Saranya and puncha | day out vlog |

1,495,373
0
2023-09-26に共有

コメント (21)
  • @rithu8093
    අනේ සාරන්‍යා බබා අර පලවෙනියටම අසරන මනුස්සයට දෙන දේ දීලා ඒ මනුස්සයා වැන්දට පස්සෙ එයත් වදින හැටි 🥺💗 හැපී බර්ත්දේ පැටියෝ 😍❤️
  • පුංචිගේ ආදරේ දෙවෙනි අම්මට විතරමයි..සමහර වෙලාවට අම්ම තරමටම ආදරෙයි..එහෙම පුංචි කෙනෙක් ලැබීමම වාසනාවක් පිනක්...
  • @Sathzz881
    මේ වගේ ආදරණීය බාප්පෙකුයි පුන්චෙකුයි ලබන්න සාරා බබා කොච්චර Lucky da ! 💖
  • සාරන්‍යා ලොකුවෙලා මේ විඩීයෝ එක බැලුවම කොච්චර සතුටු හිතෙයිද ආදරේ හිතෙයිද පුංචි ගැන. ❤
  • සාරන්‍යා බබාට තාම අවුරුදු 2ක් උනත් හරිම හොඳට හැදෙන ගුණගරුක බබෙක් ..බුදුසරණයි සාරන්‍යා බබා ඔයාට..❤️❤️❤️
  • @Suwimali93
    සාරාන්‍ය්‍රා මැණිකට හැමදේම තේරෙනව..එයා ආදරණිය බබෙක්...එයාව මෙහෙම විඩීයෝ වලින් ගොඩක් දකින්න ආසයි..❤️❤️❤️
  • අනේ,,, දෝනි මැනිකට ඔය වගේ හරිම ආදරනිිය පුංචියෙකුයි,බාප්පෙකුයිම හමිබ වුන එක ගැන කවදා හරි එයාට තේරෙන කාලේක දැක්කාම ඔිවා මාරම වාසනාවන්තයි කියලා හිතෙයි👌👌. හරිම හොදයි ඔයාලා, දරැවට දැන්ම ඉදන්ම හොද දේවල් කියලා දිිලා, එයාගේ අතින්ම කරවන එකට 👍. ඔයාලා හැමෝටම හරිම ආදරෙයි❤. මැනිකට සුබම සුබ උපන් දිනයක්🎂. වාසනාවන්ත අනාගතයක් 🌹🌹. සතුටින්ම ඉන්න😊. බුදු සරනයි!!!
  • හරිම ආසාවෙන් බැලුවේ...සාරාන්‍යා හරිම හොඳ බබෙක්..එයාගෙ වයසෙ අනිත් බබාලට වඩා ගොඩක් ගුණධර්ම තියෙන් බබෙක්..ගොඩක් ආදරේ හිතෙනවා..සුබම සුබ උපන්දිනයක් චූටි පැටියට..🥺❤️
  • අනේ ෂෝයි..පුංචියි බාප්පි එක්ක ඉන්න සාරන්‍යා ගොඩක් කැමතියි කියලා පේනවා..අයියා අක්කිව හිනා ගස්සන එක බලලා ඒ හිනාවට අක්කිගේ විතරක් නෙවෙයි මගෙත් හිනාවෙලා කදුලු ආවා 😂 Shanu akki spend the time most specially two persons 😊 love you all ❤
  • @Shanu677
    අනේ ඒ වගේ පුංචි කෙනෙක් ❤️ ඇත්තටම ශනු අක්කී වගේම දිනේශ් අයියත් බබාල දෙන්නටම හරි ආදරේයි..........❤ ඒ වගේම දෙන්නෙක් හරි ආදරෙන් ගැලපෙනවා..... ❤️😇 ඉතිම් ඔයාල දෙන්නට හරි ආදරේයි මම නම්...... ❤️😇 අනේ චුන්ගා පැටියා බලන්නකෝ..... ❤️😘 එයා හරි හුරතල්..... ❤ එයා ගොඩක් පින් කරලා තියනවා මේ වගේ පුංචි බාප්පා ලබන්න...... ❤️😘 ශනූ අක්කී දිනේශ් අයියා මගේ ආසම දෙන්නෙක්..... ❤️😘
  • @santhanimal7675
    අනේ අපේ ශනූ අක්කිව බයිට් කරනකොට හිනා වෙන හැටි , අපිටත් හිනා ඉතිම් ❤😂😂
  • මේ වගේ දග මල්ලක් එක්ක Spend the day එකක් ගැනීමේ අවදානම ගත්ත එකට Shanuta ස්තුතිය.අනේ හරිම ආදරනීයයි.හැබැයි මේ ආදරේ ඔයාලට බබාල හිටිය දවසටත් මේ ආදරෙ මේ විදිහටම එයාලට දෙන්ට නැත්තම් එයාලට දුක හිතෙනවා.මොකද චුටි අයට පොඩි වෙනස් වීමක් උනත් ඉක්මනන්ම දැනෙනවා.❤❤❤
  • @hirunyaaa2324
    අනේ අර කාර් එක ලගට ආව කෙනාට සල්ලි දීලා ඔලුවත් නමලා වදිනෝ. අනේ හරිම හොද බබෙක් අනේ. දවසක හම්බෙනවනම් මිරිකන්න හිතෙනෝ😘😘
  • ශනූ හිනා වෙද්දී ලොකු අක්කී වගේමයී හරිම ලස්සනයි අනේ බලන් ඉන්න ❤😍😊
  • Vlog එක බැලුවේ නම් පුදුම ආසාවකින් බර්ත්ඩේ සෝන්ග් එක අද එයාම ශොට්ස් වලට කියන හැටි හරිම ආදරේ හිතෙනවා අක්කී අහිංසකී...❤😘 තෙරුවන් සරණයි..!! 🙏🙏
  • මේ වගේ පුංචි කෙනෙකුයි බාප්පා කෙනෙයියි ඉන්නවා කියන්නෙම ආදරේ උල්පතක්....🥺❤️
  • @deeedits07
    කවදද අනේ දිනේෂ් අයියා එක්ක Day out vlog එකක් ගෙන්නේ😭❤️
  • @Erangi.H.P294
    ඔයාගෙ අම්මා .. ඒ කියන්නෙ සාරන්‍යා ගේ අම්මම්මා හරිම understanding චරිතයක් .. හැමෝගෙම හැම දේකටම එකවගේ උදව් කරන නිහඩව ඔයාලා පිටිපස්සෙ ඉන්න දැවැන්ත ආදරණීය චරිතයක් කියලා මට හිතෙනවා .. එයා හරියට මහන්සි ත් වෙනවා.. ආදරෙයි ❤❤
  • පොඩි වුනත් හරිම හොද ගති පුරුදු කරලා පොඩි ලමයට අර මනුස්සයට සල්ලි දීලා වැන්දම එයත් වදිනවා...ඔය වගේම හොද ලමයෙක් වෙලා ඉන්න පැටියෝ...බුදු සරණයි...❤️
  • හරිම flexible දරුවෙක් ...ඕන දේකට ඔට්ටු babek ...වාත වෙන්නේ ...හරිම ශෝk ...happy birthday baby girl❤🎉