Tuition Wars - Gehan Blok & Dino Corera

1,290,220
0
Publicado 2024-01-15
For best visual experience watch on 4K with headphones & a bucket of popcorn 🍿

Enroll now for the February 2024 intake | Call 2 555 123 or WhatsApp 0773 000 900 to inquire more details or visit ecu.edu.lk/

Special Chapters
Jokku Hora(ජොක්කු හොරා) Trailer : 06:32

Created by Blok & Dino

Cast
Gehan Blok - Sumith Mailananda Sir
Dino Corera - Lal Badunovithana Sir
Raja Ganeshan - Raja Sir
Lithmal Jayawardena - Julian
Padma Mendis - Ranjini Teacher(Jokku Hora)
Abdul Riyaz & Sehara Silva(Jokku Hora)
Nimal Jayasinghe - Hewawitharana Sir
Hesara Yaagi - Rodney
Jokku Hora Trailer Voice - Gehan Blok

Crew
Written & Directed by: Gehan Blok & Dino Corera
Line Producer: Darshana Wewalpanawa
Director of Photography : Srinika Liyanage
Editor: Andrew Sean / Jadurshan Kumar
Colorist: Ananda Bandara | Best Pictures
Sound Edit and Score: Andrew Sean / Dino Corera
Music Track by Rude Rabbit
Design & Animation: Sumuditha Krisanka
Art Director: Channa Asanka
Makeup : Ashan Liyanage
Recordist: Amal Asantha
BTS : Josh Solomon
Subtitles: Anton Loyton(Tamil) & Ovindu Atukorala(English and Sinhala)

Special Thanks
Fr. Jude Krishantha Fernando

#blokanddino #gehanblok #dinocorera

Todos los comentarios (21)
  • @BlokandDino
    English and Tamil Subtitles have been added :)
  • Hollywood වල ඉපදෙන්න ඕන දෙන්නෙක් ලංකාවෙ ඉපදුනාම ❤❤❤❤❤❤😂😂😂😂 කියන්න වචන නෑ concept ගැන නම් ❤😂
  • විහිළුවක් උනත් අපේ රටේ අධ්‍යාපනයේ ඇත්ත යථාර්ථය. Well done block & dino 👍👍
  • " හූ කියන පොකුණ " 😂 when the gehan said.. " අන්තිමට පොකුණ ළමයින්ට හූ කියනවා " 😅😅😅😅 it's massive & epic ❤
  • උදේ 6.30 ඉදන් හවස 5 වෙනකම් අපිව ඉස්කෝලෙ තියාගෙන.. පඩි මදි නිසා ගෙදර පොඩියට කරන tution class එකත් cut කරගෙන... අපි වෙනුවෙන්ම නැහෙන A/L ගුරුවරුත් ඉන්නවා...මේ අයට අතරේ ඉස්කෝලෙට තැන දීපු ඒ අයට respect ❤️🥺
  • @iamknoxpresley
    බ්ලොකා කට අරිනකොට බයයි කුනුහරප කියයි කියල😂😂😂 රාජ් සර් සුපිරි නළුවෙක්👍🏼
  • @sujanm
    හේවාවිතාරණ සර්. Thanks for bringing the memories back Dino. He was a damn good teacher.
  • @aaqel
    I would pay to watch ජොක්කු හොරා 😂
  • @chutii77
    " නුවර sincostan " I'm dead 🤣🤣🤣
  • That part where he meets "Hewawitarana sir" is touching.Reminds us of the good old days when teaching was seen as a noble profession.
  • @wikkiee4038
    Love triangle between a සර් and කොල්ලො දෙන්නෙක්😂 ❤
  • @randomstuff8968
    අපේ Chemistry මිස් නම් එයාගෙ Class එකේ ටියුට් පවා දීලා අපිට​ ඉස්කෝලෙ ඉගැන්නුවා ❤
  • @AD_Shan
    9:56 පොඩි ඇටයගෙ 2 in 1 clz එක මහරගම - කැම්රි අපිට ළඟයි හැබැයි 🤣😅
  • So grateful for this video. While we can't blame tuition masters for exhausting and exploiting kids, they are truly ruining Sri Lanka's education system. Thank you for bringing this into the conversation!
  • tution කාක්කන්ට එපා පුතේ වහල් වෙන්න 👌💯
  • When the maths guy said "මගෙත් model MCQ පේපරේ ප්‍රශ්න 39ක් exam එකට ආවා" ...superb content guys..keep it up😅🥰
  • 🙂Block & Dino Film එකක් ගැහුවොත්නම්... ලොවෙත් තියෙන Records කඩනවා...😏❤‍🔥
  • @ferokff1871
    රජිනී ටීචර් දුරබලන එකන් ජොක්කු බලන කොටස තමා ආතල්ම 😅 ජීවිතේ බලපු සුපිරිම trailer එක මේ වගේ trailer තියන වීඩියෝස් තව ඔන්‍රේ😅