ඇඳිරි නීතිය | Curfew - Ft Lochi - Ratta (Sponsored)

5,124,312
0
2020-07-26に共有
සුරක්ෂිත රටක උරුමය සහ සුරක්ෂිත ආයෝජනයක් හෝම්ලෑන්ඩ්ස් එක්ක ලයිෆ් එක රීස්ටාට් කරන්න.
ලංකාවේ ඉන්න ලංකාවට එන්න බලං ඉන්න හැමෝටමත්. දිවයින පුරා අළුත්ම අළුත් ඉඩම් කැබලි 1500ක්.
හෝම්ලෑන්ඩ්ස් අදම අමතන්න 0717 888 222
8% වාර්ශික බැංකු පොලී. සුවවිරු රණවිරුවන්ට සුවිශේෂී වට්ටම් සහ වරප්‍රසාද. රු 50,000 ක් ගෙවා ඔබේ ඉඩම අදම වෙන්කරවාගන්න..
Concept/Direction/Edit: Ratta
Cast: Ratta | Lochi | Krishan Sameera | Sujendra Niro
Production Manager: Sujendra Niro
DOP: Praveen D Adhikaari
Graphics : Dineth Sisi
Agency : Digital Colombo by Media Zone
Locaton : instagram.com/jk_____house?igshid=129qttwflhiy8
Special Thanks : Kavindu Madushan | @Dimi3 | Jass Perera | Asanga David

Follow me on:
FB: www.facebook.com/StudioRatta/
Insta: www.instagram.com/ratta_on_insta
#Ratta #Lochi #Curfew

コメント (20)
  • රැට්ටයි ලෝචියි ඇත්තටම මැචිං කපල් එක කියල හිතෙන්නෙ මට විතරක් නෙවෙයි වෙන්න ඕන.! 😉🤩
  • සුපිරි.... වීඩියෝ වලට ගැලපෙන චරිත දෙකක්... ජය වේවා..!!
  • මුන් දෙන්නා නම් නියම කෆල් එක...... 💪❤️❤️❤️💪👍👍👍🤟🤟😂😂🔥🔥🤣🤣🤣😅😅😂😂🔥🔥
  • ලොචි නම් ලස්සනයි ❤️..රැට්ටා හොඳට කරගෙන යන්ඩෝ..❤️❤️
  • අම්මෝ අන්තිමට යන වලිය 🤣🤣 . නියමයි රැට්ටා . ජයවේවා
  • මනසික අතතිය දුරු කරනවට ගෝඩාක් ස්තුති 🙏
  • ලෝචියි රැට්ටයි තමා ගැලපෙනම කපල් එක වීඩියෝ වලට 😂💔
  • සුපිරි බං .. ආයේ කියන්න දෙයක් නෑ රැට්ටයියේ.. හිනා වෙලා පණත් නෑ දැන්😂 දෙන්නා නියමෙට ගැලපෙනවා😃 ලයිට් බිලටත් පහර ගැහුවා ඈ.. ඒක මරු ❤️
  • මේ ඩබල නම් ජය මංගලම් කියයි වගේ..🤣 එල එල රැට්ටෝ-ලෝචි...❣️❣️
  • @samitha_b
    සාස්පානෙන් ගහන එක පට්ට :D
  • 🙏ස්තූතියි Ratta - මම ශ්‍රීලංකන් අම්මා කෙනෙක්. අපගේ ළමයින්ට නිවසේ රැඳී සිටිමින් සතුටින් සිටින්න. ආරක්ෂිතව සිටින්න.
  • කට්ටිය කොච්චර රණ්ඩු උනත් හැම්දාම එකට නේ__☘️☘️☘️
  • මුන් දෙන්නා කසාද බදී වගේ 😂😂😂
  • @nawam854
    ඇත්තටම තව කාලෙකින් මේ couple එක මෙහෙම රණ්ඩුත් වෙයි වගේම ආදරෙත් කරයි නේද❤
  • @thish1672
    නියමයි බ්‍රෝ හිනවෙලා පණ යනවා තව වීඩියෝ හදන්න සුභ පැතුම් 🤣🤣🤣බුදු සරණයි
  • මුං දෙන්නා ඇත්තටම බැන්දනම් මේවගේ ආතල් කපල් එකක් වෙයි කියල හිතෙන්නෙ මට විතරද?😁😁
  • ලෝච් and රැට්ටා නම් දෙන්නම මරැ හරිම ජෝක් අනේ 😀😀😀😀