Eating Only Indian Food For 24 Hours - කවදාවත් කාපු නැති ඉන්දියාවේ කෑම 🇮🇳🤤සිංහල vlog | Yash and Hass

174,797
0
2024-07-28に共有
Hope you guys enjoyed this video, and if you do, please give it a like, share, and don't forget to SUBSCRIBE TO @Yash and Hass​ IF YOU HAVE'NT ALREADY❤️ That would mean a lot to us 🥹 let’s hit 500K soon 🤗🥹

Join our WhatsApp Channel 👇
‎🔗 whatsapp.com/channel/0029VafGcIs8fewpopx1yO0E


Recent Video👇

Guess The Price and I Will Buy It - පොකට් එක කුඩු වෙයිද ? 😂 සිංහල vlog | Yash and Hass
🔗    • Guess The Price and I Will Buy It - ප...  

Easy Fried Rice Recipe |🇱🇰 Sri Lankan Style -Cooking with Yash and Hass - #episode17
🔗    • Easy Fried Rice Recipe |🇱🇰 Sri Lankan...  

ලන්කාවේ Celebritiesලා තමයි අපේ දවසේ කෑම තෙරුවේ | අපි පලවෙනි වතාවට Pittu හැදුවා 😂 | Yash and Hass
🔗    • ලන්කාවේ Celebritiesලා තමයි අපේ දවසේ ...  

♡Follow us on Social Media♡

Facebook: @yashandhass
Instagram : @hasitha_s
Instagram: @yashodadesilva
Threads :@yashodadesilva
TikTok : @yashodadesilva
👻 Snapchat : snapchat.com/t/tw05muTh
💌 Shop my wardrobe : www.shopltk.com/explore/yashodadesilva

Business Enquires :
📧 [email protected]

Try My Sister's Sweet Treats @sugarbyru
• Facebook: www.facebook.com/sugarbyru/
• Instagram: instagram.com/sugarbyru?igshid=YmMyMTA2M2Y=

#yashandhass #indianfood #24hours #challange

コメント (21)
  • @YashandHass
    Congratulations to our Sri Lanka Women on winning the Asian Cup! 🎉❤ The support from the Sri Lankan crowd was amazing to see on the TV 😍
  • @Fantasylove.
    අද නිකන් bollywood වල actor කෙනෙකුයි actress කෙනෙකුයි වගේ..මාර ලස්සනයි ❤😮😊
  • හරිම කෙනා හම්බෙන්නෙ පහු වෙලා කිව්වට යශ් පැංචිට නම් හරිම කෙනා මුලින්ම හම්බුනා.. ඇත්තටම ඔයාලා දෙන්නම ගොඩාක් වාසනාවන්තයි.. ♥️ හිතපු පතපු ආදරේම ඒ විදිහට විඳින්න ලබන්න හම්බුන එකට
  • අක්කිගෙනුයි අයියාගෙනුයි ගන්න ජීවිතයට ආදර්ශ ගොඩයි.... ලංකාව ඔය දෙන්නට ගොඩක් ආදරේයි....😘❤
  • යශ් පැංචිගේ කොන්ඩේ දික් වෙලා...හරිම ලස්සනයි අක්කි කොන්ඩේ...අක්කි කොහොමත් cute නේ..
  • @ThisagaLakdinu
    ලංකාවෙ මිනිස්සුන්ගෙන් බාගෙකින්ම හිත් දිනා ගත්තේ ඒ දෙන්න තම ඔය දෙන්නා❤❤🎉 yash and hass ගෙ සෙට් එක මේ කොනට
  • @K_A_V_I_1009
    එදා ඉදන් අද වෙනකන්ම එක විඩියෝ එකක්වත් මග අරින්නේ නැතුව අනිවාර්යයෙන් බලනවා...😍❤️ ආදරෙයි හැමදාම අයියා අක්කි දෙන්නටම ❤️ 500k නෙවෙයි ඉක්මනින්ම 1M ගහමු අනිවාරෙන්ම...😍❤️
  • Celebrities කෑම තෝරපු vlog එක බලලා ඔයාලගේ ඔක්කොම vlog බැලුවා මං.. මුල ඉදන් ඔක්කොම vlog බැලුවා.. ආසාවෙන් හිනා වෙවී බලපු එකම you tube vlog ටික.. Lv u yass panchi & hasi mota.. ❤
  • @Feelings953
    Pizza vedio එකෙන් තමා මුලින්ම බලන්න ගත්තේ. අද වෙනකල් එපා නොවුනු එකම channel එක, මගේ stress එකට එකම pain killer එක ඔයාලා 🙂❤️‍🩹 love you both 🫂✨️
  • @S.GMaliyadda
    ඔයාලා නම් දැන් පවුලේම අය වගේ අනේ ඒක හොදටම තේරුනේ අක්කියි අයියයි අසනීප වුන දවස් ටිකේ...... ගොඩාක් ආදරෙයි Yash පැන්චිටයි ❤ & බිත්තර පැන්චාටයි 😂❤
  • @nimedaniyal26
    Vlog eka සුපිරි akki indian pannir curry eka mara rasaii akkith try krla balnna❤
  • @ChenuAnjii
    Oyala dennage video kochchara baluwath epa wenne nh .. ❤❤ good luck akki & aiya❤️❤️ hamadamath sathutin parissamen inna…💗💗
  • Hass ගෙ ගායන හැකියාවනම් අගයන්නම ඕනෙ😂❤
  • @bodhijayasuriya
    😂😂😂 බලන් යද්දි Hass සිංහල සිංදු වල විතරක් නෙවෙයි හින්දි සින්දු වලත් lyrics හරියටම කියනවා..... start එකම fun 🤣🤣🤣❤❤ Yash is soooo beautiful ❤❤❤
  • @lodedcash
    Akke ayye video ek nm niyamail thawa me vage vlogs godak onee❤❤❤❤
  • @Dilshisubhani
    Ammo me vlog eka enakal asawen bala hitiye 🥳❤️ love u yash and hass 😗💗
  • මේ srilankan traditional outfit එකක් ඇදලා ශොපින් මෝල් එකක මැද්දේ ගිහින් අනිත් අයගේ reaction බලමුද.... 😊😊
  • @podda1487
    අයියා සරමයි ශර්ට් එකයි ඇදල අක්කා ඔසරියක් ඇදල Sri Lankan විදියට public place වලට යමුකො... Australians ලගෙ reaction බලමු❤😘
  • @BabyGirl-zs3sx
    අද vlog එක නම් මාරම fun... 😍😍 Adareiiii Aiya & Akkaaa❤❤❤
  • @Niduki_Nimsara
    Yashoda akki marama lassani 😘 whatsapp voice note ahaddi mara vidiyata hina yanawa 😊 godak adarei Yashoda akki & Hasitha aiya 💕