Rs 3750ට කෑම එක්ක ඇල්ලෙන් ඉන්න තැනක්🏠| Ella Sisila View

11,664
0
Publicado 2024-07-29
අලුත් Channel එක 👇👇

   / @travelwithwolfy1215  

මේ තියෙන්නේ අපි ඇල්ලේ ගිහින් දවස් දෙකක් නතර වෙලා හිටපු location එක.
www.facebook.com/sisilaview?mibextid=LQQJ4d

Ninearch view එක තියන room එක couple එකක් ගත්තොත් Rs 12500/=

Ninearch view එක තියන room එක පස්දෙනෙක් ආවොත් එක්කෙනෙක්ට Rs 3750/=

Hotel එකේ අනිත් rooms couple එකකට Rs 7500/=

මේ හැම එකම dinner breakfast include. Lunch එක ඔනිනම් වෙනම charge කරනවා. BBQ, Bites වර්ග ඕනිනම් වෙනම ගෙවලා ගන්න පුලුවන්..

Ninearch 800m
Little adam's peak 1km
Ella Rock 6 km
Ravana Fall 8 km
Secret fall 8 Km
Ella Town 2.5 Km


This is the location where we stopped for two days after going to Ella.

If a couple buys the room with Ninearch view, Rs 12500/=

The room with Ninearch view is Rs 3750/= per person if five people come

Rs 7500/= for a couple of other rooms in the hotel

All prices are including breakfast and dinner. Lunch will be charged separately if required. BBQ and Bites can be get paid for separately.

#ninearchbridge #ella #ellahotels

Todos los comentarios (21)
  • වීඩියෝ එකක් දානකන් බලන් ඉන්නේ ලස්සනයි ආදරෙයි දෙන්නටම❤❤
  • පට්ට place එකක්‌ ❤ travel video එක අලුත් channel එකට ඉක්මණට දාන් ඩෝ😊මේ විදිහ මරු travel vlog කරද්දී main channel එකේ ඒ place එක ට වෙලා වල්පල් vlog එකක් යන එක හොඳයි 😊දැක්කා නේ ඉතින් කොකු ගහගත්ත ම අපේ අාතල් එක නිදහසේ ගන්න විදිහකුත් නෑ😢😢😅ඕව cut ✂️ කරල අරන් daily බලන්න ඕනි 😊මැරෙන කන් වටින පාඩම් 😊😂vlog එක මරු 😊❤
  • @voiceofds2432
    Ella Sisila View 😍Thanks Vloge Ekata 😍😍
  • අළුත් channel eke Logo Eke Travel කියන එක Traval කියලා නොදැම්මනම් හොඳයි wolfy .... Love u ❤❤
  • ඒ බෝයි තරිදු නෙමෙයි භානුක..❤❤❤හරිම ලස්සන තැනක්.
  • ඔයාගේ කියවිල්ලට අපිනම් ආසයි ඔය ජෙලස් එකට කියන කතා ගනන් ගන්න එපා
  • @user-qy8eq7sq4p
    වීඩියෝ ලස්සනයි ඔයාලා දෙන්නගේ බලන්නත් ආසයි ඒත් අක්කගේ කටහඩ අහන් ඉන්න අපහසුයි 😢❤
  • @chathuri649
    🌿Beautiful Locations 🏞️🌄 🌊 Superb Video 🫧🇱🇰👍🏻
  • දානකන් බලන් ඉන්නේ ලස්සනයි ආදරෙයි දෙන්නටම😍😍🥰🥰💓💓💓💓
  • ලස්සනයි ආදරණීය යි නංගි ❤තෙරුවන් සරණයි
  • හයි අක්කී අද විඩීයෝ එක ලස්සනයි
  • ඔයා ස්ට්‍රෝබෙරි ගෙඩියක් වගේ ❤
  • @user-kd2dt6fx1v
    Video ekak dana kam inne akki wenada wagema adath video eka lassani akke 🥰🥰🥰🥰🥰🥰🥹