ඉස්සර මම පල්ලි ගිහින් දෙවියන්ගෙන් අහනවා ඇයි අපි මෙච්චර දුප්පත් කියලා-Gehan blok [blok&dino] [Haritv]

860,335
0
Published 2020-11-17
#lahiru_mudalige #standbywithlahiru #srilanka
ලංකාවේ පලමු වන YouTube එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

All Comments (21)
  • @rishshan1990
    පවුල් විස්තර අම්මා තාත්තා ප්‍රේමා ( මාව බලාගත්ත කෙනා ) I respect that word💓
  • @PoddaMV
    අඩෝ මගේ ජිවිතේටම මුලන් ඉදන් අගටම බලපු පළාවෙනි Interview එක බන් මේක... .. පට්ට Love & respect කරන චරිත😍🙏යක්
  • පවුලෙ විස්තර් අම්මා තාත්තා පේම කියල මන් බලා ගත්ත කෙනා. ඔය තුන් දෙනා තමා..මනුස්සකම♥️
  • දැන් නළුවන්ට වඩා හොඳ නිරූපණ හැකියාවක් ඇති, දැන් නිවේදකයන්ට වඩා හොඳ ඉදිරිපත් කිරිමේ හැකියාව ඇති සුපිරිම සුපිරි තරුවක්. හොඳට මුල මතක තියනවා, බොරු ෂෝ නෑ. සුබ පැතුම්.. ස්තූතියි ලහිරු, සුපිරි වැඩක්.
  • මම ඇත්තටම ආස චරිතයක්..මම හිතුවේ ලොකු පවුලක කෙනෙක් කියලා. මම ගෙහාන්ගෙ ඉංග්‍රීසි භාෂාව හැසිරවීම ෆලෝ කරනව... සුභ පැතුම්.....
  • පට්ට වැඩ්ඩෙක්.. මොනව නැතත් බ්ලොක් & ඩීනෝ වගේ ඉංග්‍රීසි කතා කරගන්න තිබ්බ නං හොඳටම ඇති 😄😄😄
  • ඌ ඇත්ත කතා කරේ බොරැ ලයින් දුන්නෑ..❤️💪
  • @milankevin5423
    මම සින්හල අරූ දෙමල අනිත් එකා මුස්ලිම් කියන එක නෙමේ අපි ඔක්කොම ශ්‍රී ලාන්කික ❤
  • @mhbjt523
    ඇඩ් එකක් කියල දැන දැන ....ඇඩ් එකක් එනකන් බලන් ඉඳල ඩේට කපාගෙන ආසාවෙන් ඇඩ් බලන්නෙ උඹල දෙන්න නිසා....පට්ට දක්ශයො දෙන්නෙක්...🔥🔥🔥🔥🔥
  • මෙච්චර කල් තිබුනේ කැමැත්තක් විතරයි. අද දැන ගත්තා උඹ අදහන්න ඕන එකෙක්. ජය❤️
  • තරුණ ළමයි මෙහෙම හිතලා කතා කරනකොට හරිම සතුටුයි..ඇත්තටම අපි ස්‍රීලාංකිකයෝ මිස ජාතීන් ,ආගම් වලින් බෙදුනු මිනිසුන් නොවුනු දවසට රට කොච්චර ලස්සන වෙයිද...?ජයවේවා පුතේ 👌👌👌
  • @TvLANKA-xt3jv
    තරුණ තරුණියන්ට හොඳ ආදර්ශයක් ..ආගමික කල්ලි වලට තද පහරක්..නියමයි සහෝ..ජයවේවා ..සැබවින් මනුස්සයෙක් ..
  • @sanfernando9
    පිටින් බලලා එහෙමත් නැත්නම් පෙනුමෙන් කෙනෙක්ව විනිශ්චය කරන්න බැහැයි කියන එකට මම මෑතකදී දැක්ක හොදම උදාහරණය.
  • උඹ බොක්කෙන්ම ඇත්ත කියන එක තමා දරා ගන්න බැරි. ❤️
  • @alexwiky
    මේ interview එකේදි මම Gehan ගෙ දැක්ක වටිනාම quality එක, එයා කවදාවත් එයාට උදව් කරපු/කරන අය අමතක කරල නෑ. Not only his mother and wife, he mentioned everybody who supported hims. Starting from Pema, that coach and wife who helped him to get a job, their first clients that helped to establish Blok&Dino brand... Gehan even mentioned youtube channels that taught him to cook! Such a humble man 💛 God bless you brother! Wish you all the best for your future!
  • ගෙහාන් කියලා නම ගෑවිලා තිබුනත් ඔන මගුලක් බලනනේ මම විතරද??❤️❤️❤️
  • කාලෙකින් බලපු බෝරින් නොවන රියල් මිනිහෙකුගේ ඉන්ටවිව් එකක්...❤️
  • @vindyapeiris2
    Full interview එකම බැලුවා Gehan මාරම වෙනස් විදියට හිතන කෙනෙක්.අවංකවම කතා කරා 😊
  • ගෙහාන් පුතා ලංකාවේ උපදින හැම කෙනෙක්ම ශ්‍රී ලංකන් කියල හඳුන්වන්න කියපු කතාව හරිම වටිනවා. ළහිරු පුතාත් කරන වැඩ සටහන් බලන්න ආසයි.
  • @isharaperera419
    දෙවියන්ගෙ සැලැස්ම හරි අපූරුයි🙏♥️