ඉන්දියන් Drama VS ඇත්ත ජීවිතේ Part 2 | Indian Drama VS Real Life Part 2 | Gavi Fernando

77,035
0
Published 2024-07-28
hi all welcome to my youtube channel...


╔═╦╗╔╦╗╔═╦═╦╦╦╦╗╔═╗
║╚╣║║║╚╣╚╣╔╣╔╣║╚╣═╣
╠╗║╚╝║║╠╗║╚╣║║║║║═╣
╚═╩══╩═╩═╩═╩╝╚╩═╩═╝

#gavifernando #indiandramavsreallife

All Comments (21)
  • @DisharaPremith
    මීනාක්ශි හැරුන විදිහ යකෝ😂😂😂😂 අැත්තටම ඉන්දියන් Drama වල හතුරට ඉන්න ගෑනු මාරම ලස්සනයි😂
  • ඉන්දියන් drama වල වැටෙන විදිහ දැක්කම සැබෑ ජිවිතේ 10 පාරක් විතර වැටි වැටි නැගිටින්නත් වෙලා 😂😂
  • පඩයක් ගියත් සිතකින් නොවේ... අම්මෝ ගාවි අක්කේ ඔයානම් මරු 😂😂😂👌 ❤️❤️❤️
  • අක්කගෙ නයි නැටුම මරු ❤️🔥😂
  • අම්මෝ...... නයි සීන් එක නම් මරු😂😂😂. පටන් ගන්නකොටම මගෙ බඩ කොර😂😂😂. නයෙක් විදලා යකෝ😂😂😂😂
  • @sumuvlogs1
    ගාවි අක්කා ගෙ video එකක් දාපු ගමන් බලන්න එනවා❤
  • @hilmynizar
    නියමයි ගාවී, මරු acting. ඇඳට ආවේ ඇඟ අමාරුවෙන් හාන්සි වෙන්න, ඒත් ඔයාගේ අළුත් video හින්දා ඇඟපත අමාරුත්, කම්මැලි කමත් නැති වුණා
  • කොහෙන්ද අප්පා මේ වීඩියෝ වලට අදහස් පහල වෙන්නෙ..🤣 හිනාවෙලා මැරෙන්නෙ මේවට.මරු ගාවි අක්කෙ ඔයානම්..❤❤
  • @Hesh05
    ප්‍රේම දඩයම,මේ ආදරයයි,ප්‍රවීණා,ස්වප්නා,මහ ගෙදර.... crossover 😂
  • රෙදි ගත්තද අහපුවම... "ආ නෑ නේ අමතක උනා නේ.."😅😅😅
  • අඩෙ, වහිනකොට රෙදි ගන්න යන්න මටත් අමතක වෙනව😂😂😂😂❤❤❤❤aderei akkiyo ❤❤
  • @a_b_i_15
    ඉන්දියාවෙන් දැක්කොත් උස්සන් යනව ශුවර්😂❤
  • 😂ඉන්දියන් වස වෙනදා වගේම අදත් සුපිරියක් තමයි ගාවී අක්කියෝ❤😌
  • ගාවී අක්කාට තිබ්බේ නිලියක් වෙන්න.😅😅😂
  • ඔන්න අද තමා ගවී අක්කා video එකක් දැම්ම ගමන් බලන්න ආවේ 😍❤️👍 කියලා වැඩක් නෑ අදත් සුපිරි අක්කේ මටත් ඉන්දියන් වස කුප්පියක් ගන්න ඕනි Super Market වල ඇති නේ....🤣🤣🤣💔
  • වස කුප්පියේ හිටන් ඉන්දියන් වස කියල ලියලා 😂😂😂😂මොන කුප්පිය අරන් බිව්වත් වස වස තමයි😂😂
  • අම්මෝ 😂😂. වැටෙන විඳිය තමයි නියෙමටම කරේ. Part 3 ත් ඕනී 😁😝
  • @UpekshaSammani
    ස්වප්නා,ප්‍රේම දඩයම,මේ ආදරේ ඔක්කොම මතක් උනේ මට විතර ද😂😂
  • @chanu2176
    මේකනම් සහතික ඇත්ත කතාවක් අනේ 😂 අලුත් වීඩියෝ එකත් මරු ආයෙත් ඉක්මනින් තව එකක් දාමු❤