Sadu_Bbh0😜 අලුතෙන් දාපු TikTok ඔක්කොම එක දිගට 🧨😂 #Kanishka_Lakshan

545,991
0
Published 2023-11-20

All Comments (21)
  • අම්මෝ අල්ලපු පන්තියෙන් කොස්ස අරන් එන එක තමා මරු😂
  • @tharivlogs1755
    ඔක්කොම කියලා වැඩක් නෑ සුපිරි 🤣🤣🤣💔👌👍 ඒත් මට තේරුනේ නැත්තෙ තල් වෙච්ච උල් කියපු එක තමා 🤔
  • අම්මෝ අයියේ ඒකනම් මරු ඈ හැමදාම වීඩියෝ ඕනෙ ඔයාලගෙ ආදරෙයි හැමදාමත්...🥰🥰💗💗💗
  • @KAUSHI.999
    ජපනා ඒනම් වාහන හදයි ලුණුදෙහි දාලා... 💔😂
  • @msuramyaguruge
    මරු අනේ හිනා වෙලා මැරෙනවා...😂😂😂😂
  • @Malki-od6po
    කොස්ස අරන් එන එක මරු..පොඩි එක්කෙනා තමයි හොදටම කරේ 😂
  • @kuwaitlanka9872
    අම්මෝ හරිම සතුටින් අප්පා ඔයාලගේ වීඩියෝ බලන්නේ..මම කුවේට් ඉන්නේ කොච්චර දුක තිබුනත් මාරම සතුටක් ලබන්නේ ❤❤❤❤
  • @user-il1cm6ip5z
    මේ ඔක්කෝම සිරා සිද්ධි සුපිරියි අයියේ ..❤❤❤
  • @S.S.KALHARA
    දෙහිවලින් වාහන ආරක්ෂා වෙනෝනම් ජපනා වාහන හදන්නෙ ලුනු දෙහි දාලා😂😂😂මරු මරු👍❤️😂
  • අනේහ් ඒ ටික නියමයි ...ශෝයි අයියායි මල්ලියි 😊💗
  • @KAUSHI.999
    කොහෙන් හරි අපේ අම්මත් ගෑවිලා නේද ....😂💔
  • @niroshasyamali70
    යකූ...මුන් දෙන්නා 🙈🙈🙈😁😁😁🤣
  • අයියායි මල්ලි දෙන්නාම මාරු කරන වැඩ කටයුතු ඔක්කොම සාර්ථක වෙන්න ඔනි bs❤️🥰
  • @tharundemethusha
    ආදරෙයි ඔයාලා දෙන්නටම ❤️❤️😘😘
  • @Hirusha8228
    හම්මො ඔයි හිනාවෙලා පනයනව😂😂😂
  • @winiwidha
    ඕයි😂 හිනස්සලා මරන්නෙපා අයියයි මල්ලි මෙතන 😂😂😂
  • සුපිරි බන් උබලා දෙන්නා ආදරේයි හැමදාමත් 🤭❣️😍
  • @Yomalrasanga
    අමිමෝ නියමයි ආප්පා ආතල් ඈ😂😂😂