Sadu_Bbh0😜 අලුතෙන් දාපු TikTok ඔක්කොම එක දිගට 🧨😂 #Kanishka_Lakshan
545,991
2023-11-20に共有
(Like)
(Comment)
(share)
► Facebook : www.facebook.com/profile.php?id=100082691059748
► Tiktok : www.tiktok.com/@sadu_bbh0?_t=8WtbATNTncX&_r=1
► Tiktok 2nd :www.tiktok.com/@sadu_bbh01?_t=8Wtb2amhXt3&_r=1
#Kanishka_Lakshan #Sadu_Bbh0 #comedy #funny
コメント (21)
-
අම්මෝ අල්ලපු පන්තියෙන් කොස්ස අරන් එන එක තමා මරු😂
-
ඔක්කොම කියලා වැඩක් නෑ සුපිරි 🤣🤣🤣💔👌👍 ඒත් මට තේරුනේ නැත්තෙ තල් වෙච්ච උල් කියපු එක තමා 🤔
-
අම්මෝ අයියේ ඒකනම් මරු ඈ හැමදාම වීඩියෝ ඕනෙ ඔයාලගෙ ආදරෙයි හැමදාමත්...🥰🥰💗💗💗
-
ජපනා ඒනම් වාහන හදයි ලුණුදෙහි දාලා... 💔😂
-
මරු අනේ හිනා වෙලා මැරෙනවා...😂😂😂😂
-
කොස්ස අරන් එන එක මරු..පොඩි එක්කෙනා තමයි හොදටම කරේ 😂
-
අම්මෝ හරිම සතුටින් අප්පා ඔයාලගේ වීඩියෝ බලන්නේ..මම කුවේට් ඉන්නේ කොච්චර දුක තිබුනත් මාරම සතුටක් ලබන්නේ ❤❤❤❤
-
මේ ඔක්කෝම සිරා සිද්ධි සුපිරියි අයියේ ..❤❤❤
-
දෙහිවලින් වාහන ආරක්ෂා වෙනෝනම් ජපනා වාහන හදන්නෙ ලුනු දෙහි දාලා😂😂😂මරු මරු👍❤️😂
-
අනේහ් ඒ ටික නියමයි ...ශෝයි අයියායි මල්ලියි 😊💗
-
කොහෙන් හරි අපේ අම්මත් ගෑවිලා නේද ....😂💔
-
යකූ...මුන් දෙන්නා 🙈🙈🙈😁😁😁🤣
-
අයියායි මල්ලි දෙන්නාම මාරු කරන වැඩ කටයුතු ඔක්කොම සාර්ථක වෙන්න ඔනි bs❤️🥰
-
ආදරෙයි ඔයාලා දෙන්නටම ❤️❤️😘😘
-
හම්මො ඔයි හිනාවෙලා පනයනව😂😂😂
-
ඕයි😂 හිනස්සලා මරන්නෙපා අයියයි මල්ලි මෙතන 😂😂😂
-
අම්මෝහ් සිරා සිද්දි මේවා 😂😂❤
-
👌සුපිරියක් තමා...
-
සුපිරි බන් උබලා දෙන්නා ආදරේයි හැමදාමත් 🤭❣️😍
-
අමිමෝ නියමයි ආප්පා ආතල් ඈ😂😂😂