දොස්තර කෙනෙක් වෙන්න ගොඩක් අමාරුද? | මෙඩිකල් ෆැකල්ටියෙ උගන්නන්නෙ මොනවද? (2023)

Published 2023-02-01
ලන්කාවෙ පවතින අධ්‍යාපන ක්‍රමය ඇතුළෙ හැමදෙනාටම doctorsලා වෙන්න අමාරුයි. ඒ නිසාමයි ගොඩක් අමාරු A/L කියල විභාගයක් තියල, ඒකෙන් සීමිත පිරිසක් doctorsල වෙන පාඨමාලාවට ඇතුළත් කරගන්නෙ. මේ medicine course එක කොච්චර අමාරුද, ඒ අභියෝගයට medical studentsල මුහුණ දෙන්නෙ කොහොමද කියල තමයි මේ video එකෙන් මම කතා කරන්නෙ. කෙනෙක් තමන්ගෙ සම්පූර්ණණ තරුණ කාලය කැප කරල, doctor කෙනෙක් වෙන්න ඉගෙන ගන්නෙ 'මහජනතාවගෙ බදු මුදල්' පමණක් නිසා නොවන බව ඔයාල තේරුම් ගත්තොත් ඒ හොදටම ඇති.

ඔයාල මාව අදුරගත්තෙ Planet 361 හරහා. වීඩියෝ ක්‍රීඩා වලට ආදරය කරන අය එකතුවෙලා ඉන්න Planet 361 ගැන සහ ඒ චැනල් එක කරගෙන යන මගෙ ජීවිතේ ගැන විශේෂ දේවල් බෙදාහදාගන්නයි මේක හැදුවෙ. පුළුවන් වෙලාවට මේකෙත් videos දාන්නම්. එහෙනම් කට්ටියටම ජයවේවා!

මේක මගෙ 4 වෙනි YouTube චැනල් එක. පහළ තියෙන්නෙ ඉතුරු තුන. කැමතිනම් ගිහින් බලන්න.

Planet 361 - youtube.com/c/Planet361

STIpper - youtube.com/c/STIpper

The Game Bugger - youtube.com/c/TheGameBuggers

All Comments (21)
  • ගොඩක් වැදගත් වීඩියෝ එකක් ඩොක්ටර් ..
  • @Zhen23
    ගොඩක් ස්තූතියි doctor . මාරම වටින video එකක් මේක.❤️🔥🙏
  • @n.l9097
    එක මරු 🥰........අද තමා හරියටම දැනගත්තේ මෙවා ගැන.......තැන්ක් යු.... 😍
  • Thank you Doctor.. 🖤 මට හරි වැදගත් මේ කතාව...
  • @DL12323
    බොහොම ස්තූතියි Doctor ☺️😊 හරිම වැදගත් 😇🥰♥️
  • This video was very informative dr. .Could you please do a video about molecular biology too?
  • A useful content for who hopes to become a doctor in the future. Thanks for sharing your experience with them 👍
  • Thank you doctor me vedio eka genawata ..♥️🥺 Puluwan nm bio, chemistry wage past papers hariyata wiwaranaya karana vidiha gena vedio ekak karanwada
  • Dr...ට ගොඩක් පිං මෙහෙම දේවල් විස්තර කරලා කියලා දෙනවා අහන්න ලැබෙන එක මාරම වාසනාවක් 😇
  • @Minu_01
    Doctor ලස්සනට පැහැදිලි කරා.බොහොම ස්තූතියි. :elbowcough: