දොස්තර කෙනෙක්ගෙ වෘත්තීය ජීවිතය ගොඩනැගෙන හැටි | Specialist කෙනෙක් වෙන්නෙ කොහොමද? (2023)

61,731
0
Published 2023-02-06
ලන්කාවෙ පවතින අධ්‍යාපන ක්‍රමය යටතේ වෛද්‍යවේදී සහ ශල්‍යවේදී උපාධිය (MBBS) සැලකෙන්නෙ ඉහළම අධ්‍යාපන සුදුසුකමක් විදියට. අවුරුදු දෙක හමාරක උසස් පෙළින් පසු ඉතාමත් සුළු ප්‍රතිශතයක් පමණක් සුදුසුකම් ලබන වෛද්‍ය විද්‍යාලයක වසර පහක අධ්‍යාපනයෙනුත්, ඉන්පසු වසරක කාලයක් දින 365ම පැය 24ම රෝහල් පරිශ්‍රය තුළ රැදී සිටිමින් සේවය කළයුතු සීමාවාසික පුහුණුවකිනුත් පසුව තමයි සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් බිහිවෙන්නෙ. මේ එසේ නිර්මාණය වන වෛද්‍යවරයාගේ අනාගත කතාවයි.

ඔයාල මාව අදුරගත්තෙ Planet 361 හරහා. වීඩියෝ ක්‍රීඩා වලට ආදරය කරන අය එකතුවෙලා ඉන්න Planet 361 ගැන සහ ඒ චැනල් එක කරගෙන යන මගෙ ජීවිතේ ගැන විශේෂ දේවල් බෙදාහදාගන්නයි මේක හැදුවෙ. පුළුවන් වෙලාවට මේකෙත් videos දාන්නම්. එහෙනම් කට්ටියටම ජයවේවා!

මේක මගෙ 4 වෙනි YouTube චැනල් එක. පහළ තියෙන්නෙ ඉතුරු තුන. කැමතිනම් ගිහින් බලන්න.

Planet 361 - youtube.com/c/Planet361

STIpper - youtube.com/c/STIpper

The Game Bugger - youtube.com/c/TheGameBuggers

All Comments (21)
  • @dfboy9023
    යකෝ උඹල වගේ පඩිය බලාගෙන මේ රස්සාව කරන හිගන්නො මේ රටෙන් යන එක්මයි හොඩ.ඉස්සර දොස්තර්ල කීවෙ දෙවිවරු වගේ. දැන් ඒකට් සල්ලි මත්තෙ නැහෙන පෙරේහයො වගේ. උබල අපේ බදු සල්ලි වලින් ඉගෙන ගත්ත කියල මතක තියාගනිල්ල. එහෙම ඉගෙන ගත්ත උන්ට හරිනම් පඩි ගෙවන්න ඕනත් නෑ. උබලගෙන් පඩි නොදියි වැඩගන්න ඔනඋබලට ඇති වෙනකන් මේ රටේ මිනිස්සු වියඩම් කරල තියනව. හරිනම් උබල මේ රටට නයයි. ඒ නය ගෙවල ඉදපන් ඉස්සෙල්ලා. ඉට පස්සෙ රට නෙමෙ අපායෙ ගියත් අපට කමක් නැ. ඔන්න කියන්න් තියන් ටිකකෙලින්ම කිව්ව.
  • Pin කරපු කමෙන්ට් එකට මෙහෙමයි.. බදු සල්ලි වලින් ඉගෙන ගත්ත කිව්වට , මං මෙහෙම මෙහෙම කතාව පටන් ගන්නම් කෝ.. එකේ පන්තියේ ඉඳන් 11 ඉදන් 11වසරට යනකම් එක මනුස්සයෙක් වෙනුවෙන් රජය කොච්චර වියදම් කරනවද... එතකොට ඒ වියදම් කරන වියදම් කෙරිල්ලට වටිනා කමක් දෙන්න පුළුවන් වෙන්නේ ඕ ලෙවල් පාස් වෙන කට්ටියට ද ඕලෙවල් fail වෙන කට්ටියට ද.. ලංකාවේ වැඩිපුර ඉන්නේ ඉන්නෙ මේ කොටස් දෙකෙන් කවුද... ඒ කියන්නේ එකේ පන්තියේ නං 11වසරට යනකම් රජයේ වියදම් කරලා උගන්නපු ඒවගෙන් ප්‍රයෝජනයක් ගන්න මිනිස්සු ද ලංකාවේ ඉන්නෙ.. එතකොට ඒ අධ්‍යාපනය අතහැරලා වෙන වෙන ජොබ් කරන අය වෙනුවෙන් අවුරුදු 12ක් රජයේ වියදම් කරලා නැද්ද ? මේ කමෙන්ට් එක දාපු කෙනා එතකොට ඉස්කෝලේ ගිහින් නැද්ද රජයේ බදු මුදල් වලින් ඉගෙනගෙන නැද්ද... ඒවට හරි වටිනාකමක් කමෙන්ට් එක දාපු පුද්ගලය දීලා තියෙනවද......... මං කියන්න ඕන ඊළඟ කතාව තමයි , සා.පෙළ වලින් පස්සේ bio තෝරගන්න ගොඩක් අය ලේසියෙන් දොස්තරලා වුණේ නැහැ .. භෞතික විද්‍යාව කියන්න එකම ඉමක් කොනක් නැති විෂය පථයක්.chemistry ක් කියන්නේ ඒ වගේ දෙයක් ... උසස් පෙළ රජයේ ඉස්කෝලවලින් උගන්වනවා ගොඩක් අඩුයි.බයෝ කරන එකෙක් අහිංසක අම්මගේ තාත්තගේ සල්ලි අරගෙන ටියුෂන් පන්ති ගානේ ගිහිල්ලා තමයි විෂය දැනුම එකතු කරගෙන විභාගයට ලියන්නෙ ඒක කවුරුත් දන්නවා.... එතකොට අම්මගේ තාත්තගේ සල්ලි කියන්න රජයේ බදු මුදල් ද..... ඊළඟ කාරණය ටියුෂන් පන්ති එකට ගිහිල්ලා අඟල් හයක් විතර වෙන බංකුවක පස්ස තියාගෙන උදේ හතේ නම් හවස හතර පහ වෙනකන් මේ ලෝකෙ තේරෙන්නැති දේවල් ඉගෙන ගන්නවා කියන්නේ පට්ට කට්ටක්.. තරුණකම මෝරන කාලේ තරුණ කමත් යට කරගෙන ගේමක් ගහලා ඉගෙන ගන්නවා කියන්නේ පට්ටම කට්ටක්... මොකද bio කරලා medicine යන ගොඩක් අයට තරුණ කාලේ කැප කරන්න වෙනවා..අනිත් විෂයන්වලට අපහාස කරනවා නෙවෙයි.. ඒත් උන්ට වඩා අපි පට්ට දුකක් විදින්නෙ.. එතකොට පොඩ්ඩක් ඒ කරන කැප කිරීම ගැන අවබෝධ කරගන්න ..උදේ ඉඳන් හවස් වෙනකම් පන්තියේ ඉඳලා . පන්ති ඉවර වෙලා බස් එකේ ඇවිල්ලා ගෙදර ගිහින් නිකන් ඉන්න වත් නෙවෙයි අපි.. ඒ දුන්න තීර නෝට් එක ඒ විදිහට පාඩම් කරන්න ඕන ..එහෙම කරේ නැත්තං ඊළඟ දවසේ වැඩ දෙගුණ වෙනවා..එතකොට දැනෙන ආතතිය කොච්චරද කියල කියන්න තේරෙන්නේ නැහැ...ඒ ආතතියත් එක්ක වැඩ කරනවා කියන්නෙත් පට්ට කට්ටක්... විෂය කොච්චර ඉගෙන ගත්තත් පේපර්ස් වලට වෙලාවකට ලකුණු එන්නේ නැහැ ඒ හැමදේම දරාගෙන වැඩ කරන්න ඕනේ.... පොඩ්ඩක් හිතලා බලන්න උඹලට නිධානයක් හාරන්න කියනවා කවුරුහරි.... ඒත් එක මැණික් කැටියක් හම්බෙන්නෙ නැතුව උඹ ඕක අවුරුදු දෙක හමාරක් යනකම් හාරයි ද.. මැදින් අතහැරලා දාන්න තියෙන සම්භාවිතාවේ ගොඩක් වැඩියි උසස් පෙළ බයෝ කියන්නෙත් අන්න ඒ වගේ දෙයක්..සමහර වෙලාවට දිනුම් කනුව පේන්ණුව පේන්නෑ paper වලට ලකුණු නෑ..ඒත් අපි මැරීගෙන පාඩම් කරනවා..... හරියට නින්දක් නෑ ..ජීවිතයේ ආතල් කියන කොටස අපිට නෑ........ කෙමිස්ට්‍රි පන්තියට ගියොත් හැමදාම paper..bio පන්ති වලත් එහෙමයි... භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 50 ක් තියෙනවා ඔය එක ප්‍රශ්නයක් හරි විනාඩි දෙක හමාරෙන් හදන්න ඕන... පොඩ්ඩක් හිතන්න ඔයාලට ගමනක් යන්න තියෙනවා හැබැයි පාරවල් දහක් දාහක් අතරින් ඔයා හරි හරි පාර තෝරගන්න ඕනෙ විනාඩි දෙකහමාරක් තුළ ...... අන්න ඒ වගේ වැඩක් තමයි විනාඩි දෙක හමාරක් තුල ඒ ප්‍රශ්න වලට උත්තර හොයනවා කියන කියන එක.. ඒ ගණන් හදන්න ක්‍රම දාහක් තියෙන්න පුළුවන් හැබැයි හරි ක්‍රමය තියෙන්නෙ එකයි...... අනික ඕක හොයා ගන්න ඕනෙත් විනාඩි දෙකහමාරක් ඇතුළත... ඒක හොයාගන්න නිකං බැහැ අපි මේ කාලය ඇතුළත එකම පාඩමේ ගණන් දාහක් දෙදහක් හදනවා සමහර වෙලාවට පන්දහක් හයදහස් වෙන්නත් පුළුවන්.... ඕකෙන් වැරදෙන ඒව ආයෙ හදනවා....එකම ගාන දවසම ට්‍රයි කරනවා ..... මම හිතන්නේ සාමාන්‍යයෙන් මනුස්සයෙක්ට ඒකාකාරව පුටුවකට වෙලා කෝල් එක තියෙන රුල් දෙකක ප්‍රශ්නයක් වෙනුවෙන් මුළු දවසම කැප කරන්න පුළුවන්ද කියලා ඒක මාර කට්ටක් ඔය දොස්තර වෙන හැමෝම ඒ කට්ට කනවා... රජයේ වියදම් කර පමණින් දොස්තරලා වෙන්නේ නැහැ....... ඒ උසස් පෙළ කතාව.... එතකොට ලංකාවේ එක 1වසරේ ඉදන් 13වසරට යනකම් රජය ලමයෙක් වෙනුවෙන් වියදම් කරනවා ..ඒ වියදමට වටිනාකමක් දීලා කොහොමහරි medicine යනවා කියලා කියන එක හරි ලේසි දෙයක් නෙවෙයි..... කුලියට රුපියල් දාහක් හොයන එක හරි අමාරුයි... දොස්තර කෙනෙක්ට දවසකට දාහක් හොයනවා කියන එක හරි ලේසියි.. හැබැයි මතක තියාගන්න එයා ඒ වෙනුවෙන් කැප කරපු කාලේ සෑහෙන්න විශාලයි..... කමෙන්ට් එක දාපු කෙනා අඩුම ජීව විද්‍යාව භෞතික විද්‍යාව වෛද්‍ය විද්‍යාව කියන එක වත් දන්නෙ නැති කෙනෙක් වෙන්න පුළුවන්...බනිනව නෙමෙයි අපි කියන්නේ අපි මේ වෙනුවෙන් කරන කැප කිරීම ගැන ........
  • @shavinmalindu
    Thank you so much sir! This is very useful video. please keep it up this amazing work ♥️🙏
  • @navodnimsara
    This one is Golden doc..Well done !!! ✌️❤️
  • @KALINDU01
    ගොඩක් හොද දැනුමක් ලැබුනා අයියේ.වෛද්‍යවරුන්ගේ වෘත්තීය ජිවිතය ගැන විස්තර කරාට ස්තුතියි.🔥🔥🔥❤️❤️❤️👍👍👍
  • Really useful informations And I had never heard these from anyone else. Thank you Doctor.
  • Thank you doctor aiye ❤️❤️❤️ mn illapu video eka 😌❤️
  • @daydreamer870
    Thank u very much sir videos dekatama. mn dakk pinned comment eka.Nidahas adypanaya hamotama podui eka atta eth Al goda dagann kochchara mahansi wenn oned kiyl Al karapu kenek nm dannw ne.eya eka dannewath nathi kenek bawa penaw.ganan gann epa sir digatama me wage contenet karann api balan innw🙂❤️
  • Docter කෙනක් වෙන්න කොච්චර දුකක් විඳින්න ඕනේද කියලා දුන්නට ගොඩක් thank you හැමෝටම 😊
  • ඔබ නිහතමානී සරල කෙනෙක් බව පේනවා. බහුතරයක් දොස්තරලා තමන්ගේ ස්ටේටස් එක මේන්ටේන් කරන්න පුදුම විදිහට මහන්සි වෙනවා. ඒක fake කියලා කවුරුත් දන්නවා. අඩු ගානෙ ඔබ කිවූ කරුණු සමාජගත වෙනවටවත් කැමති නෑ. ඒලෙවල් කාලේ අක්කෙ අයියේ කියාගෙන හිටපු අය නලාව කරට වැටුනම ලොකු එක දෙනවා. සරලව ජීවත් වෙන දොස්තරලා අසරණ මිනිස්සුන්ගේ දුකට පිහිට වෙලා, ආර්ථිකයත් ශක්තිමත් කරගෙන සමාජයේ නොමඳ ගෞරවයට පාත්‍ර වෙනවා. ඔබට ජය....!
  • @pasindulk
    වෘත්තීය හරියට වැටුපක් නැති නිසා අය්යා වගේම අපි හැමෝම දැන් අසරන වෙලා තියෙන්නේ 😪❤️👌
  • Respect For our valuable doctors ❤️ today i got an idea about our doctors they are so amazing love them so
  • Thank you very much doctor for all the valuable information you gave here. Wish you and your wife all the very best in your future endeavors.
  • ඇත්තටම මේවගේ දැනුවත් කිරීම් මාර වටිනවා අයියේ ..අපේ හැමෝම doctar වෙන්නේ නම්බුවටම නෙමේ ..මුදල් උවමනා නිසා..එත් මේ දැනුවත් කිරීමෙන් තමන්ගේ කාලය වෙනත් හොඳ රැකියා වලින් ද මේ මුදලම හෝ මිට වඩා හොයා ගන්න පුළුවන් හරියට කළා නම් කියලා තමා මට තේරුනේ.එතකොට රටට අලුත් රැකියාවලට කට්ටිය යොමු වෙන්න පුළුවන් වෙනවා
  • @neellomar4445
    හරිම අසාධාරනයි පඩිය මදියි එච්චර මහාන්සි වෙලා. මම ඉන්නෙ සවුදියෙ. අපේ දුවත් මේ පාර A/L පාස් එයාටත් මෙඩිසින් යන්න පුලුවන් ඒ වීඩියෝ එක බැලුවම හරියට දුක හිතුන පඩිය ගානේ අහාල .මම ඊිට වඩා පඩියක් ගන්නව ඇඳුම් මහාන තැනක වැඩ කරල ලක්ෂ 2 වැඩිය පඩියක් ගන්නව අනේ මන්ද අපේ රටවල් කොතනද ඉන්නෙ කියල කළ කිරෙනව බොහොම ස්තුතියි ඩොක්ටර් දැනුවත් කරාට
  • Niyamai ayye ....Boru aathal dhenne uoonva ganengandepa atheee angili pajama ekawaage naane ...., Eerisiyaavata kiyana kathaaa....mewa.... Ayyata puluwan tharam kattiyata udav karanda ...echarak yahapath ...anith kattiyake mathaval gena hithabda eppa ayye...,ayyata budhu saranai Doctor wunath ayyakenek waage thamai dhannene Mata....🥰
  • 18 වන්ගුව කොච්චර නම් බැහැල නැගල ඇත්ද al cls යන්දි kandy ...කටු කෑවට පාඩු නෑ අනාගත software engineer කෙනෙක් වෙන්න බලන් ඉන්නව..වීඩියෝ එක බලනකොට මතක් උනා කාපු කුන..🥺..දෙහිඅත්තකණ්ඩිය kandy 🙂
  • Wow. Interesting video. 👍. Keep it up. We are about to leave for overseas training.