නැන්දම්මගේ ලේලී | The Daughter In Law | Nandammage Leli - @Lochi

3,731,439
0
Published 2024-03-23
Special Thanks To Our Sponsor:
W: herbline.lk/ | Essence of Natural Care perfected through Ayurvedic Secrets.
IG: www.instagram.com/herbline_genaral_trade?igsh=a2F2…
FB: www.facebook.com/share/CQPRzmAyupa8KuSo/?mibextid=…
TT: www.tiktok.com/@herbline_general_trade?_t=8kswm8FE…

නැන්දම්මගේ ලේලී | The Daughter In Law | Nandammage Leli

Produced by Lochi Studios

Director & Concept: Lochana Jayakodi
Assistant Director: John Fernando
Script: Udaya Priyantha
DOP/Editor/Colorist/VFX : Pasindu Perera
Music & Sound Design: Nilan Fernando
Costume Designer: Omal Amarasekara
Audio Recordist | Boom Operator: Pasindu Manushan
Gaffer: Ravindu Rukshan
Production Manager: Kavindu Yasas
Line Producer: Kasun Wijerathne

Special thanks: Ravi Royster x DIMI3 | @WinkusProductions - link.airxone.co/ammageleli

Cast:
Lochana Jayakodi
Nithya Devindi
Nuwani Walimuni
Kavindu Yasas
Chamath Sandaru
Rumesha Jayakodi
Yuran Deshan
Kasuni Nimesha

With love,
Lochi ❤.

Connect with me,
Threads: www.threads.net/@lochana_jaya
Instagram: instagram.com/lochana_jaya
Facebook: www.facebook.com/lochij
Tiktok: vm.tiktok.com/ZSeDqUpaT/
Twitter: twitter.com/Lochijay

All Comments (21)
  • @yahampath7968
    මේක joke එකට හදපු වීඩියෝ එකක් වුණත් මේ වීඩියෝ එකෙන් අපි තේරුම් ගන්න අවශ්‍ය පණිවිඩය තමා හැම නැන්දම්මා කෙනෙක්ම මතක තියාගන්නවා නම් ඉස්සර තමනුත් ලේලියක් බව සහ හැම ලේලියක්ම දැනගෙන ජීවත් වෙනවා නම් තමනුත් අනාගතයේදී නැන්දම්මා කෙනෙක් වෙන බව පවුල් තුළ නැන්දම්මා සහ ලේලි අතරෙ හට ගන්නා ගොඩක් ගැටලු ඇති වෙන්නේ නෑ,හැම නැන්දම්මා ලේලියකම ඒ කාරණය තේරුම් අරගෙන ජීවත් වෙන්න අවශ්‍යයි.
  • @tikkabro1
    හව් සෑෑෑෑෑඩ්.... ශ්‍රී ලංකන් නැන්දම්මලා... ඔයාලත් බැඳලා බලන්න .... ආස හිතෙයි . 😂 ලෝචිට ආදරේ අය මේ පැත්තට ❤
  • මොනව උනත් Add එකක් වුණත් කතාව ආදර්ශමත් ! ලස්සනයි !
  • @ravisilv
    අද සමාජයේ ගොඩක් නැන්දම්මා ලා මේ වගේ ..විහිලු වගේම ආදර්ශමත්.
  • හැම ගෑනු ලමයෙක්ම අම්ම ලගදි මලක් වගේ හැදෙන්නෙ .ලස්සනට ඇදලා ආස හැමදේම පුළුවන් විදියට කාලා ඉන්නෙ. අම්මගෙන් ඈත් වෙලා වෙනම පවුලකට යද්දි ඕනම කෙනෙක්ට තමන්ගෙ ඉස්සර ගත කරපු ජීවිතෙන් ඈත් වෙන්න ටික කාලයක් යනවා.බැදපු ගමන් නැන්දම්ම උයන පිහන්න රෙදි හෝදන්න හැමදේම කරන්න එක දවසින් දෙනකොට ජිවිතේ එපා වෙනව .ඕනම දෙයකට කාලයක් ගත වෙනව හුරු වෙන්න.මම දකින විදිය බැදපු ජෝඩුවක් අඩුම අවුරුද්ද්ක් දෙකක් වෙනම ජීවත් වෙන්න ඕනෙ.නැත් නම් කසාද ජීවිතේම අපායක් කරන්න තව එක ගැහැනියක්ට පුළුවන්
  • @SUDESH0831
    tv වල වත් නැහැ මෙ වගේ ආතල් කතා 😊 එච්චරටම ලස්සනයි ❤ ලගදී බඳින්න ඉන්න අයට උපහාරයක් වේවා 🙏🤩🙏
  • සියලුම නැන්දම්මලට උපහාරයක් වේවා 😂😂😂😂 ලෝචි සුපිරියක් ආදරෙයි...❤❤❤
  • @nuha875.
    1 million ගැහුවා නෙද දවස් තුනෙන් . ගැම්මක් තමයි . Mata like ekk one 😢❤😊
  • මේක දකින ලෝචිගේ ඇත්තම නැන්දම්මා🤣😂
  • @lalani-vh5rt
    සුවහසක් නැන්දම්මාල ලේලිලට උපහාරයක් වේවා !
  • @PasinduSahensa
    Double acting වල හොදටම කරන්නේ LOCHIයි RATTAයි විතරයි ❤️💪
  • තිත්ත ඇත්තක් ...අපි සාමාන්‍ය ජීවිතයේ දකින අපිට හිතෙන අහිංසකම කෙල්ලොයි අහිංසකම කොල්ලොයි කියන චරිතේ තමා නියෙමට ඇරලා යන්නේ 😌👌
  • ලොචියො කාලෙට ගැලපෙන වීඩියෝ 1ක්‌.. ලංකාවේ. පිරිමින්ටඉ, නැන්දම්මලාටඉ. දෙන්න හොද පණිවිඩයක්. 👍👍👍
  • නැන්දම්මට ඉන්න කෙනා හොදට ඇක්ට් කරනවා. මරු🌼🤗
  • @ishu5084
    ඇත්තටම අද කාලෙ වෙන දෙයක්. මම නම් කියන්නෙ කසාද බැදල තනියම ගේක ඉන්න බැරි නම් කුලියට හරි ඉන්න ඕනෙ. එතකොට කා එක්කවත් ප්‍රශ්න ඇති වෙන් නෑ
  • @Snuklsdy
    අද මේවාගේ ප්‍රශ්න ගොඩක් තියෙයි. රටේ ප්‍රශ්න එක්ක ආතතිය නිසා.ඇත්තටම මේ ගැන video එකක් අවශ්‍යම කාලේ දුන්නාට lochi ට thanks.❤️😍 Good luck ❤️
  • අදත් ඉතිං නියමෙටම රගපෑම් කරලා තියෙන්නේ ....ලස්සනයි ලෝචි ආදරෙයි සුභ අනාගතයක් 👍👍❤️❤️🙏🙏
  • @diltharu4068
    ලෝචිට හදවතින් ම ආදරේ අය 👍 කරන් යං... ❤️❤️ තවත් මේ වගේ වීඩියෝ ඕන කියන අයත් කෝ..
  • @bellmendis7297
    ලෝචිගේ ඇත්තම නැන්දම්මනම් බය වෙලා ඇත්තේ 😂❤