නැන්දම්මගේ ලේලී | The Daughter In Law | Nandammage Leli - @Lochi
3,731,439
Publicado 2024-03-23
W: herbline.lk/ | Essence of Natural Care perfected through Ayurvedic Secrets.
IG: www.instagram.com/herbline_genaral_trade?igsh=a2F2…
FB: www.facebook.com/share/CQPRzmAyupa8KuSo/?mibextid=…
TT: www.tiktok.com/@herbline_general_trade?_t=8kswm8FE…
නැන්දම්මගේ ලේලී | The Daughter In Law | Nandammage Leli
Produced by Lochi Studios
Director & Concept: Lochana Jayakodi
Assistant Director: John Fernando
Script: Udaya Priyantha
DOP/Editor/Colorist/VFX : Pasindu Perera
Music & Sound Design: Nilan Fernando
Costume Designer: Omal Amarasekara
Audio Recordist | Boom Operator: Pasindu Manushan
Gaffer: Ravindu Rukshan
Production Manager: Kavindu Yasas
Line Producer: Kasun Wijerathne
Special thanks: Ravi Royster x DIMI3 | @WinkusProductions - link.airxone.co/ammageleli
Cast:
Lochana Jayakodi
Nithya Devindi
Nuwani Walimuni
Kavindu Yasas
Chamath Sandaru
Rumesha Jayakodi
Yuran Deshan
Kasuni Nimesha
With love,
Lochi ❤.
Connect with me,
Threads: www.threads.net/@lochana_jaya
Instagram: instagram.com/lochana_jaya
Facebook: www.facebook.com/lochij
Tiktok: vm.tiktok.com/ZSeDqUpaT/
Twitter: twitter.com/Lochijay
Todos los comentarios (21)
-
මේක joke එකට හදපු වීඩියෝ එකක් වුණත් මේ වීඩියෝ එකෙන් අපි තේරුම් ගන්න අවශ්‍ය පණිවිඩය තමා හැම නැන්දම්මා කෙනෙක්ම මතක තියාගන්නවා නම් ඉස්සර තමනුත් ලේලියක් බව සහ හැම ලේලියක්ම දැනගෙන ජීවත් වෙනවා නම් තමනුත් අනාගතයේදී නැන්දම්මා කෙනෙක් වෙන බව පවුල් තුළ නැන්දම්මා සහ ලේලි අතරෙ හට ගන්නා ගොඩක් ගැටලු ඇති වෙන්නේ නෑ,හැම නැන්දම්මා ලේලියකම ඒ කාරණය තේරුම් අරගෙන ජීවත් වෙන්න අවශ්‍යයි.
-
හව් සෑෑෑෑෑඩ්.... ශ්‍රී ලංකන් නැන්දම්මලා... ඔයාලත් බැඳලා බලන්න .... ආස හිතෙයි . 😂 ලෝචිට ආදරේ අය මේ පැත්තට ❤
-
මොනව උනත් Add එකක් වුණත් කතාව ආදර්ශමත් ! ලස්සනයි !
-
අද සමාජයේ ගොඩක් නැන්දම්මා ලා මේ වගේ ..විහිලු වගේම ආදර්ශමත්.
-
හැම ගෑනු ලමයෙක්ම අම්ම ලගදි මලක් වගේ හැදෙන්නෙ .ලස්සනට ඇදලා ආස හැමදේම පුළුවන් විදියට කාලා ඉන්නෙ. අම්මගෙන් ඈත් වෙලා වෙනම පවුලකට යද්දි ඕනම කෙනෙක්ට තමන්ගෙ ඉස්සර ගත කරපු ජීවිතෙන් ඈත් වෙන්න ටික කාලයක් යනවා.බැදපු ගමන් නැන්දම්ම උයන පිහන්න රෙදි හෝදන්න හැමදේම කරන්න එක දවසින් දෙනකොට ජිවිතේ එපා වෙනව .ඕනම දෙයකට කාලයක් ගත වෙනව හුරු වෙන්න.මම දකින විදිය බැදපු ජෝඩුවක් අඩුම අවුරුද්ද්ක් දෙකක් වෙනම ජීවත් වෙන්න ඕනෙ.නැත් නම් කසාද ජීවිතේම අපායක් කරන්න තව එක ගැහැනියක්ට පුළුවන්
-
tv වල වත් නැහැ මෙ වගේ ආතල් කතා 😊 එච්චරටම ලස්සනයි ❤ ලගදී බඳින්න ඉන්න අයට උපහාරයක් වේවා 🙏🤩🙏
-
සියලුම නැන්දම්මලට උපහාරයක් වේවා 😂😂😂😂 ලෝචි සුපිරියක් ආදරෙයි...❤❤❤
-
1 million ගැහුවා නෙද දවස් තුනෙන් . ගැම්මක් තමයි . Mata like ekk one 😢❤😊
-
මේක දකින ලෝචිගේ ඇත්තම නැන්දම්මා🤣😂
-
සුවහසක් නැන්දම්මාල ලේලිලට උපහාරයක් වේවා !
-
Double acting වල හොදටම කරන්නේ LOCHIයි RATTAයි විතරයි ❤️💪
-
තිත්ත ඇත්තක් ...අපි සාමාන්‍ය ජීවිතයේ දකින අපිට හිතෙන අහිංසකම කෙල්ලොයි අහිංසකම කොල්ලොයි කියන චරිතේ තමා නියෙමට ඇරලා යන්නේ 😌👌
-
ලොචියො කාලෙට ගැලපෙන වීඩියෝ 1ක්.. ලංකාවේ. පිරිමින්ටඉ, නැන්දම්මලාටඉ. දෙන්න හොද පණිවිඩයක්. 👍👍👍
-
නැන්දම්මට ඉන්න කෙනා හොදට ඇක්ට් කරනවා. මරු🌼🤗
-
ඇත්තටම අද කාලෙ වෙන දෙයක්. මම නම් කියන්නෙ කසාද බැදල තනියම ගේක ඉන්න බැරි නම් කුලියට හරි ඉන්න ඕනෙ. එතකොට කා එක්කවත් ප්‍රශ්න ඇති වෙන් නෑ
-
ලෝචිගේ ඔසරිය ලස්සනයි 😍
-
අද මේවාගේ ප්‍රශ්න ගොඩක් තියෙයි. රටේ ප්‍රශ්න එක්ක ආතතිය නිසා.ඇත්තටම මේ ගැන video එකක් අවශ්‍යම කාලේ දුන්නාට lochi ට thanks.❤️😍 Good luck ❤️
-
අදත් ඉතිං නියමෙටම රගපෑම් කරලා තියෙන්නේ ....ලස්සනයි ලෝචි ආදරෙයි සුභ අනාගතයක් 👍👍❤️❤️🙏🙏
-
ලෝචිට හදවතින් ම ආදරේ අය 👍 කරන් යං... ❤️❤️ තවත් මේ වගේ වීඩියෝ ඕන කියන අයත් කෝ..
-
ලෝචිගේ ඇත්තම නැන්දම්මනම් බය වෙලා ඇත්තේ 😂❤