Take Care | Episode 17 - (2024-07-27) | ITN

799,045
0
2024-07-27に共有
#ITN #ITNSriLanka #ITNDigital #TakeCare #episode17

© 2024 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

コメント (21)
  • මේ ලෝකේ දරුවන් නැතුව දුක් විදින සියලු දෙනාටම උතුම් මව්පදවිය ලැබේවා ❤❤
  • වාසලගේ ප්‍රෙෂර් එක සුපිරියට නිරූපණය කරනවා සාරංග 👏👏
  • දැන් සමාජයෙ ආගම ගැන වැඩිපුර දොඩවන උන් තමයි අමුම සක්කිලි.ඒක අසේනිගෙ අම්මගෙන් හොදට පෙන්නුවා මේ කතාවෙන්..❤
  • අම්මා ගෙ චරිතය නිරූපණය අතිවිශිෂ්ට යි..ඇගෙ කථාව අවබෝධය බැල්ම කින් පවා හරි ලස්සනට තියනවා..
  • හොද පනිවිඩයක් සමාජයට දෙන නාට්‍යයක් ❤ මේ නාට්‍යට දායකවන හැමෝටම ප්‍රේක්ෂකයන් වශයෙන් අපගේ හදපිරි ස්තුතිය ❤
  • Take care බලන්න සෙනසුරාද ඉරිදා වෙනකම් ආසාවෙන් බලන් ඉන්න අය කෝ 😍
  • " ඔව් ' මෙයා වාසල හොඳටම දන්නවා.. 😂❤️ " අසේනිගෙ චරිතෙ මරු හින්ට් ගහන්නෙ හීනියට
  • මේවා නම් සම්මාන දීලා අගයන්න ඕන නිර්මාණ 🔥💯 නලු නිළි කැල ත් ඒවාගේම දක්ශයි මේ නිර්මාණයට ලොකු සාධාරණයක් කරනවා ඒ හැමෝම ඒකයි මේ නිර්මාණය මේ තරම් විශිෂ්ට ❤
  • ස්කිප් නොකර බලන එකම කතාව 😌❤️
  • විදින්නට තිබෙන ජීවිතය විදවන විට දැනෙන වේදනාව........😢
  • @MMNP035
    ගෑනියෙක්ට ජීවිතේ එකපාරක් වැරදුනාම කවදාවත් එතනින් මිදෙන්න ඕනෙ උනත් මිදෙන්න බෑ. 🙁ඒක තමයි කෙල්ලොන්ට කියන්නේ ආදරේදි තීරණ ගනිද්දි දහස්වාරයක් හිතන්න ඕනේ කියලා.
  • අසේනි පව් ඇත්තටම .... මේ තරම් දෙයක් දරාගෙන ඒ ප්‍රශ්න වලට මුහුන දෙන විදිය ඇත්තටම මාරයි... කාසාදේ කියන්නේ කොයි තරම් ඉවසන්න ඕන එකක් ද කියලා මේ කතාවෙන් නියමට පැහැදිලි කරනවා ... ❤🤟
  • අම්මා සහ තුන් දෙනාගේ අතිශයින්ම උදාර රංගනයන් රසවිඳිය හැකිවේවා 💖💖💖💖
  • වාසලගේ ගෙදර තියෙන දොඩම් ගහ දැක්ක අය ඉන්නවද
  • dewani inima wage derana yana katha balla olu kuruwal wen eka විතරයි wenne.. ජිවිතේ යතාර්ථය තේරුම් ගන්න පුළුවන් මේ වගේ නිර්මාණ තවත් බිහි වෙන්න ඕනේ..❤
  • තරුනයෙක් විදියට කසුන් රගපාන චරිතේ ලොකු අබියෝගයක්👍ඒක රිජෙක්ට් නොකර බාර අරන් එයා ඒක හොදට කරනවා,respect♥️👍
  • ඇත්තට ම දෙමව්පියන් අනවශ්‍ය විදියට බැන්දටත් පස්සේ පවුල්වලට ඇගිලි ගහන එක තරම් හෙනයක් තවත් නැ.😢
  • කසුන්ගේ චරිතෙට ඒ ඇක්ටර් හොද සාධාරණයක් කරනවා
  • සමාජයේ ඉන්න විවිධාකාර මිනිස්සු සෑහෙන්න කොටසක් මේ චරිත අඩු ප්‍රමාණයකින් නිරූපණය කරන එකම දක්ශකමක්
  • වෙලාවට youtube එකේ බලන නිසා Ad skip කර කර බලනවා... tv බැලුවා නම් ඉවරයි...😂😂😂😂😂